1. C

    බුදු හාමුදුරුවෝ කියපු දේවල් technically දකිමු

    මගේ හිත හැම තැනම දුවනවා. ඉතින් මම බලන්නේ හිත එකග කරගන්න හොඳ භාවනාවක් හොයාගන්නයි. මම අහලා තියනවා ඔය කසීන භාවනා කියල එකක්. ඒක හොඳද?
  2. C

    Engineer who pass the A/L exam 12 yrs after receiving 4xF

    සමහර කට්ටිය F4 ගත්තම මානසිකව වැටෙනවා. මෙයා එහෙම නැහැ. වීර්යය කියන දේ බුදුහාමුදුරුවොත් ඉතා ඉහළින අගය කරලා තියනවා
  3. C

    බුදු හාමුදුරුවෝ කියපු දේවල් technically දකිමු

    මේ පින්තුරේ තියන + සලකුණ දිහා බලාගෙන මට මේක භාවනාවක් විදිහට පාවිච්චි කරන්න පුලුවන්ද? http://www.worldaffairsboard.com/attachments/pictures-videos/14007d1238773038-pictures-cheat-your-eyes-unnamed.gif
  4. C

    The Spinning Dancer

    පෙනෙන දේ හැමවිටම විශ්වාශ කරන්න එපා කියන්නේ ඕකයි. රෙප් +++
  5. C

    මහින්දට සුභ පැතුම් ගලයි

    අර එලියන්ත වයිට් කියල ජනාධිපති තුමාගේ වෙදෙක් ඉන්නේ. ඉතින් පත්තරවල ගියා එයා ගොඩාක් දෙනෙක් ගේ ලෙඩ සනීප කරා කියලා. සචින් තෙන්ඩුල්කාර්, ගෞතම් ඝාම්බීර් වගේ කට්ටියත් එයාගෙන් බෙහෙත් ගත්ත. ඉතින් ඇයි එතුමාට මහින්දව සනීප කරන්න බැරිවුනේ ?
  6. C

    බොක්කෙන් උත්තරයක් කියපල්ල බලන්ඩ..

    අනිවාර්යයෙන් තමන් මිය යන මොහොතේ සතුටින් ඉන්න ඕනේ පුතෝ, නැත්තන් ඉතින් sorry.com තමයි.ඉහත සඳහන් options 3 ම අනිත්‍ය දේවල්. ඉතින් අපි මැරෙන මොහොතේ සතුටින් ඉන්න ඕනේ වැඩ අපි ජීවත් වෙන කාලෙ කරලා තියෙන්න ඕනේ. හොඳ සිතුවිලි සිතන්න. පින් කරන්න සල්ලිම ඕනේ නැහැ.
  7. C

    බුදු හාමුදුරුවෝ කියපු දේවල් technically දකිමු

    මම අහල තියෙනවා "සියලු සංස්කාර ධර්මයන් අනිත්‍යයි කියලා." එතනදී සංස්කාර කියන්නේ හේතුවකින් හටගත් දේ කියන එක. එත් අර පන්චස්කන්දය කියවනකොට එනවා රූප , වේදනා, සඥා , සංස්කාර කියලා . එතකොට මෙතන සංස්කාර කියන්නේ මොකටද?
  8. C

    බොරු කාසියක් (common sense)

    බොරු කාසියක් (common sense) ඔන්න එකෝමත් එක රටක පුරාවිද්‍යාඥයෙකුට එක පුද්ගලයෙක් කාසියක් ගෙනත් දුන්නලු.ඒ කාසියේ යුදෙව් භාශාවෙන් 500 BC කියල ගහල තියෙනවාලු.. ඒ පුරාවිද්‍යාඥයා එක පාරම මේ කාසිය සම්පූර්ණයෙන් බොරුවක් කියල අර කාසිය ගෙනාපු කෙනාට කිව්වලු. ඇයි ඒ ? හිතන්න පුලුවන්ද? උත්තරය ඕනෙනං ඔක්කොම...
  9. C

    සතුටින් ජීවත් වෙන්න සල්ලි ඕනෙමද?

    සතුටින් ජීවත් වෙන්න සල්ලි ඕනෙමද? සතුටින් ජීවත් වෙන්න සල්ලි ඕනෙමද? මේ thread එකේ අපි ඒගැන කතා කරමු.
  10. C

    බුදු හාමුදුරුවෝ කියපු දේවල් technically දකිමු

    මට දැන් ටික ටික වැටහෙන්න පටන් ගන්නවා. යමක තදින් අල්ලගන්නවා කියන ඒක නැතිනම් උපාදානය කරගන්නවා කියන ඒක තරම් භයානක දෙයක් මේ ලෝකේ තවත් නැහැ. මොකද යමක් උපාදානය කරගත්තට වැඩක නැහැ මොකද ඒක අනිත්‍යයි සහ තමන් කැමති සේ නැහැ , ඒක නැතිවෙනකොට දුකයි, ඒකනිසා ඒක අසාරයි, ඒකනිසා ඕනෑම දෙයක් තදින් අල්ල ගන්න යනඒක...
  11. C

    ඇමරිකාවේදී මහින්ද අත් අඩංගුවට?

    මහින්ද US citizen කෙනෙක් නොවන හින්දා හොඳයි. ඇමෙරිකාවට අර ඉරානයේ ලොක්කත් කිසි ප්‍රශ්නයක් නැතුව ගිහින් එන්නේ.
  12. C

    බොරු මනින හැටි

    බවලත් උදවිය මේ ගැන මොනා හිතයිද දන්නේ නැහැ
  13. C

    විකිලීක්ස් දූෂිත දේශපාලකයන් එලි කරයි

    "ලංකාවේ එවුන්ගෙත් එලි කරනවනම් අනේ සාදු, සාදූ" සහතික ඇත්ත!!!!!
  14. C

    please deleted this thread http://www.elakiri.com/forum/showthread.php?t=1049011

    please deleted this thread http://www.elakiri.com/forum/showthread.php?t=1049011
  15. C

    ප්‍රභාකරන් මැරුණ හැටි කියන්නකෝ

    ප්‍රභාකරන් මැරුණ හැටි කියන්නකෝ ප්‍රභාකරන් ඇත්තටම මැරුණේ කොහොමද? මගේ මස්සිනා අඳුරන හමුදාවේ කෙනෙක් කිව්වා මිනිහව පණපිටින් අල්ලාගෙන දස වධ දුන්න කියලා. වැඩේ ඇත්තද? හමුදාවේ අය්යලා එහෙම මේකේ ඉන්නවනම් කරුණාකර අපිට කියන්නකෝ ඒ සොඳුරු මොහොත ගැන.
  16. C

    බුදු හාමුදුරුවෝ කියපු දේවල් technically දකිමු

    ඒ කියන්නේ අපි අනිත්‍ය මෙනෙහි කරන කොට, එහෙම නැතිනම් අනිත්‍ය භාවනාව කරනකොට අපි ඔය කියන "අනිච්ච" කියන එක ද මෙනෙහි කරන්න ඕනේ? ඒ කියන්නේ අපි අනිත්‍ය කියල දෙයක් ගැන හිතන්න ඕනේ නැද්ද? සියලු සංස්කාර ධර්මයන් අනිත්‍යයි ද නැත්තන් අනිච්චද?
  17. C

    ඝනිකාවන් ගැන ඇත්ත කතාව...........18+

    මේ වගේ මාධ්‍යවේදීන් තමයි ලංකාවට ඕනේ.
  18. C

    බුදු හාමුදුරුවෝ කියපු දේවල් technically දකිමු

    ඒක හාමුදුරු කෙනෙක් මෙහෙම දේශනා කළා දැන් ඔය තියනවනේ අනිච්ච, දුක්ඛ, අනත්ථ කියල ත්‍රිලක්ෂණය. ඒක සාමාන්යෙන් විග්‍රහ කරලා තියෙන්නේ මෙහෙමනේ. අනිච්ච- නිත්‍ය නැහැ. වෙනස්වන සුළුයි. දුක්ඛ - දුක අනත්ථ - අනාත්ම , මම කියා කෙනෙක් නැහැ එත් මේ හාමුදුරුවෝ කියන්නේ මේ විදිහට අනිච්ච - කැමති සේ නොලැබීම, නිත්‍ය...
  19. C

    බුදු හාමුදුරුවෝ කියපු දේවල් technically දකිමු

    මට දැන් පොඩි contradiction එකක් හිතුන, මොකක්ද දන්නවද. දැන් යමක් වෙනන්වෙනසුලුයි නම් එය අනිත්‍යයි නේ, අනිත්‍ය නිසා දුකයි. එත් මෙහෙම හිතමු, ඔන්න මට දැන් දරුනු ලෙඩක් තිබුනා, ඒක සනීපවුනා, ඔන්න වෙනස්වීම. එතකොට මට සැපක් නේ ලැබුනේ. වෙනස්වීමක් නිසා මට සැපක් නේ ලැබුනේ. මම දුප්පත් වෙලා ඉඳල ටිකට් එකක්...
  20. C

    තනි තටුවෙන් පියාඹන්න ඕනි

    මටත් ලින්ක් ඒක ඕනේ. මොකද මටත් හරි ආසයි බලන්න

    No contents