US කට්ටිය මොකක් හරි fighter jet එකක් හැදුවම මාර විදිහට show off කරනවා.(පඩ ෂෝ :lol:)
එත් චීන කට්ටිය එහෙම නෑ. උන සියල්ලම රහසේ කරන්නේ. උන හදලා තියන weapons කවදාවත් අනිත් රටවලට කියන්නේ නෑ.
කොහොම හරි මුන් නැගලා එන රටක්. දන්නවද ඇමෙරිකාව චීනයට $ 100000000000 විතර ණයයි කියලා?? :shocked::shocked::shocked: