මේඛලා ගමගේ "අහන් ඉන්න අහගෙන ඉන්න.." MARKET කරන්න &#351

Nu1Dnk

Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    Sinduwak hit wenawa kiyanne masa keepayak TV Radio channel wala peyen peyata ehema ekada... ehema beluwoth meka hit wela nehe thama.. aath me sinduwa dawasata kee parak mage hithen music ekka mama ahanawada, mathakayen... mata therena hit weema thamai eka... boru vdo nethi, arthayak thiyena, vidinna puluwan sindu thamath lankwe hedenawa... hebei oya FM kattiyata ewa wedak nehe...
     
    sam@

    Well-known member
  • Apr 17, 2007
    4,087
    496
    83
    39
    Jem city
    කොතරම් අපුර්ව නිර්මාණයක් ද කිවහොත mp3 සින්දුව ඇසුව ද පටන් ගායිකාව කව්දැයි මම සෙව්වෙමි ..
    ඒ තරමට හදවතට කතා කරන සින්දුවක් මම මගේ කාලයේ ඇසුව නිසයි.
    ඇය අන්ධ යුවතියක්... ඇස් පෙනෙන අපිට කියන කතාවක් .. සිංහල බස කොතරම් අපුරු ද!
    සාහිත්‍යක් නැති නුතන (අපේ කාලයේ ) ගීත කලාව නගා සිටුවන්නට ඇයට ශක්තිය ලැබේවා මගේ ඒකායන පැතුමයි.
     
    sam@

    Well-known member
  • Apr 17, 2007
    4,087
    496
    83
    39
    Jem city
    හුග කාලෙකට පස්සේ මට එළකිරි එක ගැන ආඩම්බරයි...හුගක් හොද කට්ටියක් තාම ඉන්නවා ... මම හිතුවේ නිකිණි අක්කලගෙන් පස්සේ උසස් රසවින්දනයක් තියෙන අය නෑ කියලා..
     
    mana0270

    Junior member
  • Nov 14, 2011
    209
    14
    18
    Lend me your ears...!
    අහන ඉන්න අහගෙන ඉන්න

    මේ වචන ටික හීනි ලස්සන කට හඩකින් මේ දවස් වල ඇහෙනවා.මේ සින්දුව කලින් ඉන්ද්‍රචාප කියල තියෙනවා. නමුත් මේ සින්දුවේ තෙරුම හරියටම ගැලපෙන කෙනා තමයි දැන් කියන්නේ. මේකලා ගමගේ තමයි මේක කියන්නේ.අපිට වඩා වෙනස් කෙනෙක්.මේ සින්දුව මට අහන්න සැලැස්සුවේ මොරටුව කැම්පස් එකේ යාලුවෙක්.එයා ගොඩක් තොරතුරු කිව්වා.

    යාය පුරා නෙක නෙක පාටින්
    මුදු මල් පෙති ඇහැරෙනවා
    පොද වැස්සක සීතල ඇවිදින්
    හිතට එබෙනවා
    කෝඩුකාර මල් රේණු අගින්
    මල් සුවද බෙදනවා
    ඒ සුවදින් මගේ හුස්ම රටා මවනවා.....

    මේ පද ටිකේ කිය වෙන දේ අන්ධ කෙනෙක්ට හැගෙන්නේ කොහොමද????
    එයාල කොහොමද පාට අදුරන්නේ?
    මේක තමයි අපි තේරුම් ගන්න ඕනේ.ඇස්දෙකක් තියෙන අපි කොයිතරම් වසනා වන්තද?

    අමාවකේ දුක දුරලන
    දහසක් තරු කැට නුබටයි
    ඒ එළියෙන් දැල්වෙන ලෝකය
    මගෙමයි මටමයි .....

    අපේ බ්ලොග් එකේ නමත් තරු එළිය නමුත් එයාලා තරු එළිය දකින්නේ කොහොමද?මේ අපි ලියන දේවත් එයාලා දකින්නේ නෑ.එයාලගේ ලෝකය කොයිවගේද කියල හිතා ගන්න පුළුවන් නේද?
    අපි අමාවකට කැමති නෑ.එදාට හද නැති නිසා මුළු රෑම කළුවරයිනේ.නමුත් මේකලාලගේ ලෝකය හැමදාම කළුවරයි.එත් එයාලා ඒ කළුවර ඇතුලෙන් පාට දකිනවා,තරු එළිය දකිනවා, තමාගේ දක්ෂතා වලින් මිනිස්සුන්ගේ හිත සනසවනවා.........මේක තමයි ලෝකේ හැටි....
    වෙනස් විදියට ලෝකය දකින්න ........

    මේ තියෙන්නේ එයාල ලෝක අන්ධ දිනය තේමා කරගෙන හදල තියෙන video එක.අපි හැමදේ ගැනම හිතන විදිය අංශක 180 කින් වෙනස් කරන්න සමත් වුණා කියල මට හිතෙනවා.ඉතින් මේ සංවේදී සින්දුව බලලා එකෙන් අපේ ජිවිතයට ගන්න පුළුවන් උපරිම දේ ගන්න.

    http://www.youtube.com/watch?v=tJql7HYs2gQ&feature=player_embedded

    විශේෂ ස්තුතිය හැමෝටම...
    අපි තරු එළිය
    2011.10.22
     
    MorningAfterDark

    Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    [sam@;11458560]කොතරම් අපුර්ව නිර්මාණයක් ද කිවහොත mp3 සින්දුව ඇසුව ද පටන් ගායිකාව කව්දැයි මම සෙව්වෙමි ..
    ඒ තරමට හදවතට කතා කරන සින්දුවක් මම මගේ කාලයේ ඇසුව නිසයි.
    ඇය අන්ධ යුවතියක්... ඇස් පෙනෙන අපිට කියන කතාවක් .. සිංහල බස කොතරම් අපුරු ද!
    සාහිත්‍යක් නැති නුතන (අපේ කාලයේ ) ගීත කලාව නගා සිටුවන්නට ඇයට ශක්තිය ලැබේවා මගේ ඒකායන පැතුමයි

    oyage adahasa godka , hodai,
    epita puluwan nam me lamayage song eka
    elakiri eka daganna
    api gokda loku udawakka kala wenawa
    puluwan nam request karanna Admniata
    mama kala e wunata utthrayak wath na
     
    Mozilla

    Well-known member
  • ♥-Aurora-♥;11443805 said:
    මගෙත් ප්‍රියතම සිංදුවක්. මීට මාස ගානකට කලින් එලකිරි යාලුවෙක් මේකෙ mp3 එක දාලා තිබුනා. වීඩියෝ එක කෙසේ වෙතත් headphone එකක් දාගෙන ඇස් වහගෙන සිංදුව අහන්න.. බොක්කෙනුත් ටිකක් එහාට දැනෙනවා :yes:

    :yes: සිරාවට බං.මාත් මේක ඉස්සෙලම ඇහුවම කවුද කියන්නෙවත් විස්තර මොකුත් දන්නේ නැ.කොච්චර ඇහුවත් එපා වෙන්නෙත් නැ.පස්සේ කලෙක මං දැක්ක කවුද එකෙක් ත්‍රඩ් එකක් දල තිබුනා මෙය ගැන විස්තර.එතකොටයි දන්නේ..වීඩියෝ එකකත් වදින්න කරලා තියෙනවා.:yes:
     
    jayasara

    Junior member
  • Nov 1, 2008
    118
    8
    18
    මේක චාපයා කරලා තිබුනට මේ ෆීලින් එක ඌට දෙන්න බැරි උනා... මගේ වාසනාවට මම මුලින්ම ඇහුවේ මේඛලාගේ වොයිස් එකෙන්.. පස්සේ තමයි ඉන්ද්රචාප කරපු එක ඇහුවේ.. ඌ කියන හැටි ඇහුවම හොදට ඉන්න මිනිස්සුත් ආබාධිත වෙනවා... ඒත් මේඛලා ගේ වොයිස් එක හදවත පතුලටම කිදා බැහැලා.. මේ මිනිස්සු ගැන තියෙන අනුකම්පාව දෙගුණ තෙගුණ කරනවා... චාපාට ඒක කවදාවත් කරන්න පුලුවං වෙයි කියලා මම හිතන්නේ නෑ... මේ මගේ තනි අදහස...
    මේඛලා ට මේ ආත්මෙදිම ලෝකය දකින්න වාසනාව ලැබේවා...!!

    Indrachapa me sinduwa kanawa. Melo rahak nehe. sathek wage gorawanwa. Kisima mihirak Chapage sinduwe nehe. chapage sinduwa ahanakota thiyenne harima karachchlayak. wechcha wede ape artistla kattiyath chapala wage ayata mokuth kiyanna bayai, ea golla kepei kiyala
    Mekalage sinduwa ahalahari chapa denegaththoth hondai chapa inne kothanada kiyala.
     
    imeshSJ

    Member
    Jul 26, 2007
    872
    12
    0
     
    Last edited:

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,570
    5,941
    113
    හෝම් ස්වීට් හෝම්
    අයියෝ සල්ලි :lol:

    දැන් මෙතන ඉන්න එකෙක්වත් අලුත් සිංදු අහන්නෙම නැද්ද ?
    සුභාවිතයක් ගැන මැරෙන්න හදන්නේ ??

    හැබැයි video එක හොදයි සින්දුව හොදායි
    මොනා උනත් මම කැමති චාපගේ වර්සන් එකට
     
    MorningAfterDark

    Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    අයියෝ සල්ලි :lol:

    දැන් මෙතන ඉන්න එකෙක්වත් අලුත් සිංදු අහන්නෙම නැද්ද ?
    සුභාවිතයක් ගැන මැරෙන්න හදන්නේ ??

    හැබැයි video එක හොදයි සින්දුව හොදායි
    මොනා උනත් මම කැමති චාපගේ වර්සන් එකට

    උබ නොදැන කතා කරනන් එපා..උබට හැගීම් කියන එවා නැති වුනට
    අනිත් මිනිස්සුන්ට එවා තියෙනවා.
    මෙතන මේ සුභාවිතයකට මැරෙන්න යන්නෙ නෑ කවෘත්
    නවපරපුරෙ අනිත් ගායක ගයි කාවො ගොඩක් දෙනෙක්ට?
    සින්දුවක් කියාගන්න බෑ..මේ කෙල්ල දක්ශයි ..හැබැයි ඇස් පෙන්නේ නෑ
    උබල වගේ එවුන්ට නම් ඉතින් කෙල්ල කොහොම සිOදුව කිවත් කමක් නෑ
    අදුම පොඩ්ඩක් කොට වෙලා ගල පෙනවනම්.රැප් ස්ට්යිල් නම්

    අන්න බඩු...අන්න එ වගේ එකෙක් තමි උඹ...
    ඉන්ද්‍රචාපගේ එක සිOදුවක් ද බන්...මාතෘකාවට අදාලව කතා කරපන්
    මම මෙ දුප්පත් ඇස්පෙන්නේ නැති මනුස්සයෙක් ගෙ දක්ශතාවය අගය කරන්න,ඒ කෙල්ලට ශක්තියක් දෙන්න තමි මේ ත්‍රෙඩ් එක දැම්මේ.
    මම දැක්ක චාපගේ ඔය රොක් වර්ශන් ද මොක්කද කියන් එක...උ මෙ සිOදුවේ තෙරුමවත් හරියට දන්නෙ නෑ..........මම හිතන්නේ..

    උබලා ඔය රොක්වලින් මනස විකුර්ති කරගෙන ,,කියනවා ආඩම්බරයෙන් චාපගෙ එකට ආසයිලු..යකො මෙ සිOදුවට ඔය එක එක ඔඩ්ඩි කොල්ලොන්ගේ රොක් තීම් ඔනේ නෑ.මේක ලියල තියෙන්නෙ
    මේඛලා ගේ ඇස් බලන ඩොක්ටර්..මේඛලාඅ කියන්න.. ණැතුව
    මේ අහන් ඉන්න ..අහගෙන ඉන්න ,කියල කෑමොර දීලා.මරෙන්න තරම් යටිගිරියෙන් කෑගහන නෙම...
    උබලා තම ජනවිඥානය අදුරගෙන නෑ..
     
    talent එකට වඩා sympathy එකට තැනක් තියෙනවා අපේ අන්න ඒකයි ඔය කියන ජන විඥානය , ඕක හරියට tackle කලොත් එහෙම artist ගොඩ
    මම කිව්වේ නෑ මේකලා talented නෑ කියලා
    මම කියන්නේ මේකලාටත් වඩා talented අය ඉන්නවා හැබැයි අර කියන sympathy එක ලැබුනේ නැති නිසා තවම underground music scene එකේ
    මේකලා ගේ වැරැද්දක් නෙවේ අර උඹම කිව්ව ජනවිඥානය ගැනයි මගේත් තියෙන ප්‍රස්නේ
    මගේ favorite එක චාපා කියන සින්දුව , උඹ කැමති මේකට true enough මිනිස්සු දෙන්නෙක් ගේ tastes වෙනස් වෙන්න පුලුවන්
    btw
    ගල පේන්න ඇන්දම ඒකේ පොඩි කික් එකක් තියෙනවා
    දැන් එහෙම ගල පේන්න ඇදලා කෙල්ලෙක් ඉන්න video එකක් දැක්කොත් එහෙම උඹ අහක බලාගන්නවද ?
    නේ නේ සහෝදරයා
    මම කිව්වේ නෑ නේ හත්ඉලව්වේ මේ සින්දුව හරි නෑ කියලවත් මේකලාට talent එකක් නෑ කියලවත්
    මම කියන්නේ මේකලා ඔය කියන තරම් පොරක් නෙවේ කරුමෙට ඇස් පේන්නේ නැති හින්දා අර මම කලිං කියපු sympathy එක හින්දා උඩට ආපු චරිතයක් !! ;)
     
    Jan 21, 2010
    721
    278
    0
    Italy
    උබේ කථාව සහතික ඇත්ත බං
    අනිවාර්යෙන්ම.... මම මුලින්ම ඔය සෝන්ග් එකේ ඕඩියෝ එක ඇහුවේ.... හොඳට ජොයින්ට් එකක් ගහල.... ඒ වෙලාවේ මාගේ පපුව හිරවුනා... ඇත්තටම ඇත දෙන්න උවමා ගායිකාවක්... අම්මප කසාද බඳින්න හිතුන මට....
     
    great ace

    Well-known member
  • May 1, 2010
    3,419
    992
    113
    hikkaduwa
    කවුරු මොනවා කිව්වත් මොනවා හිතුවත් මට කියන්නෙ තියෙන්නෙ මෙච්චරයි,,

    ලන්කාවෙ නව පරපුරෙ ගායක ගායිකාවන්ට (BNS උනත් එකයි ඉරාජ් උනත් එකයි මොකා උනත් එකයි,,ලගදි ආපු BNS ලගෙ සින්දුව ඇහුවා,,,අන්තිමයි,, මොන බයිලයක් කියනවද මන්ද) සහ නව පරපුරට බැන බැන ගෙදරට වෙල නිකන් ඉන්න ප්‍රවීනයන්ටයි මට කියන්න තියෙන්නෙ F*CK OFF

    මේඛලා ගමගේට කියන්න තියෙන්නෙ HATS OFF,,නියමයි උපරිමයි,,
    ඔය කාර් උඩ නැග ගෙන අත් උස්ස උස්ස ඉන්න පබයො කියන සින්දුවලට වඩා මේ සින්දුව හිතටම වැදුනා,,,ලොකු අභියෝගයක් එක්ක හිතට වදින්න මේ video එක කරපු මුලු team එකටම මගෙ ප්‍රනාමය,,, :yes::yes::yes::yes:
     
    Niroshan1988

    Junior member
  • Sep 28, 2011
    163
    4
    18
    Great answer

    උබ නොදැන කතා කරනන් එපා..උබට හැගීම් කියන එවා නැති වුනට
    අනිත් මිනිස්සුන්ට එවා තියෙනවා.
    මෙතන මේ සුභාවිතයකට මැරෙන්න යන්නෙ නෑ කවෘත්
    නවපරපුරෙ අනිත් ගායක ගයි කාවො ගොඩක් දෙනෙක්ට?
    සින්දුවක් කියාගන්න බෑ..මේ කෙල්ල දක්ශයි ..හැබැයි ඇස් පෙන්නේ නෑ
    උබල වගේ එවුන්ට නම් ඉතින් කෙල්ල කොහොම සිOදුව කිවත් කමක් නෑ
    අදුම පොඩ්ඩක් කොට වෙලා ගල පෙනවනම්.රැප් ස්ට්යිල් නම්

    අන්න බඩු...අන්න එ වගේ එකෙක් තමි උඹ...
    ඉන්ද්‍රචාපගේ එක සිOදුවක් ද බන්...මාතෘකාවට අදාලව කතා කරපන්
    මම මෙ දුප්පත් ඇස්පෙන්නේ නැති මනුස්සයෙක් ගෙ දක්ශතාවය අගය කරන්න,ඒ කෙල්ලට ශක්තියක් දෙන්න තමි මේ ත්‍රෙඩ් එක දැම්මේ.
    මම දැක්ක චාපගේ ඔය රොක් වර්ශන් ද මොක්කද කියන් එක...උ මෙ සිOදුවේ තෙරුමවත් හරියට දන්නෙ නෑ..........මම හිතන්නේ..

    උබලා ඔය රොක්වලින් මනස විකුර්ති කරගෙන ,,කියනවා ආඩම්බරයෙන් චාපගෙ එකට ආසයිලු..යකො මෙ සිOදුවට ඔය එක එක ඔඩ්ඩි කොල්ලොන්ගේ රොක් තීම් ඔනේ නෑ.මේක ලියල තියෙන්නෙ
    මේඛලා ගේ ඇස් බලන ඩොක්ටර්..මේඛලාඅ කියන්න.. ණැතුව
    මේ අහන් ඉන්න ..අහගෙන ඉන්න ,කියල කෑමොර දීලා.මරෙන්න තරම් යටිගිරියෙන් කෑගහන නෙම...
    උබලා තම ජනවිඥානය අදුරගෙන නෑ..

    Ube kathawa sahathika aththa!
     
    ±±BLACK±±

    Banned
    Nov 11, 2011
    982
    32
    0
    Black Mansion
    මේකත් ලස්සනයි.. එත් චාපා ගේ එක තම ගති.. මේක ෆේමස්
    වෙන්නත් එක ගොඩක් බලපෑවා...
     
    DIGPRIYANKARA

    Well-known member
  • Jul 20, 2011
    3,764
    866
    113
    ස්වර්ණවිමානේ
    no words
    bump
    bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump bump v