export කරන්න අපමණ බාධා තියෙන්නේ. නිකන් තැපැල් කන්තෝරුවේ පිටරට පාර්සල් එකක් යවන්න ගිහින් තියෙනවා ද? කතුරු ගම්, print out, invoice, කාර්ඩ් බෝර්ඩ් අරන් ගියත්.... අත් අකුරෙන් ආයේ ලියන්න ඕනේ. දවසක් නිවාඩු දාගෙන යන්න, ගිහින් නැත්නම්.
ඩොලර් 100ක් මාරු කරන්න බැංකුවට ගියහම හැකරෙක් කරලා, හැම එකා ගාවටම...