1. වලස් පැංචා

    Mata nam iPhone epa wela ban!

    මටනම් iOS පෙන්න බෑ... WP නම් ටිකක් ශේප්.. Android ෆුල් ඔකේ...
  2. වලස් පැංචා

    අම්මෝ

    අම්මෝ දැන්නම් ජොබ් එකක් කරන්න කාලේ හරි... :baffled::baffled::baffled::baffled::baffled::baffled:
  3. වලස් පැංචා

    Sony Xperia Go For sale...

    .........................SOLD.........................
  4. වලස් පැංචා

    මෙහෙමත් වෙනසක්...

    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
  5. වලස් පැංචා

    මෙහෙමත් වෙනසක්...

    උබ කියන එක හරි.. එත් බන්.. දැන් ඉන්නේ මෙහෙම මිනිස්සුනේ..... එහා ගෙදර එකා ඩොල්ෆින් වැන් එකක් ගත්තොත් මෙහා ගෙදර එකාට ඩිෆෙන්ඩර් එකක් ඕනේ.... ඒ රේස් එක හින්දයි දැන් ඉන්නේ මිනිස්සුන්ට වෙලාව, සල්ලි දෙකම නැත්තේ...:oo:
  6. වලස් පැංචා

    Arapaima

    ammo..
  7. වලස් පැංචා

    මෙහෙමත් වෙනසක්...

    මේ හැමදේටම වගකියන්න ඕනේ.. සල්ලි වලට රට විකුණන, පරිසරය විකුණන් කන, රේස් පස්සේ දුවන මිනිස්සු.....
  8. වලස් පැංචා

    Xperia Z1-KITKAT

    මචන් මේකෙන් බලන්න/... http://forum.xda-developers.com/showthread.php?t=2608983
  9. වලස් පැංචා

    Xperia Z1-KITKAT

    :lol::lol::lol::lol::lol::lol: Next up, we’ll start rolling Android 4.4 KitKat for Xperia Z, Xperia ZL, Xperia Tablet Z – and Xperia ZR – from mid-Q2...
  10. වලස් පැංචා

    මෙහෙමත් වෙනසක්...

    :no::no::no::no::no::no::no:
  11. වලස් පැංචා

    මෙහෙමත් වෙනසක්...

    හ්ම්ම්ම්ම්ම්... කතාව හරි... ලෝකේ දියුණු වෙනවා...
  12. වලස් පැංචා

    මෙහෙමත් වෙනසක්...

    ඔව් බන්.. ඉස්සර අපි වෙලෙමයි... දවසම නටනවා... මඩ නාගෙන ගෙදර ඇවිල්ල අම්මා ගුටි ගහගා නාවනවා.... දැන් ඒවා නෑ බන්
  13. වලස් පැංචා

    20000-25000 Phones

    මමනම් කියන්නේ Android ගනින්... WP ගන්නවනම් HTC 8X ගනින්...... 8X සුපිරි ඔක්කොම තියනවා.. කැමරා එකට Imagechip ඉදල අතියනවා...
  14. වලස් පැංචා

    මෙහෙමත් වෙනසක්...

    තව දෙයක් මචන්ලා ඉස්සර අවුරුද්ද හෙන දිගයි....... දවස් අවුරුද්ද ලැබුවට පස්සේ හිසතෙල් ගාන්න තියෙන්නේ දවස් 5කින් විතර,,,. එත් දැන් උපරිම දවස් 3යි.... අවුරුදු ආවා කියලා ගානකුත් නෑ
  15. වලස් පැංචා

    Suba Aluth Awruddak Wewa!

    එසේම වේවා.......!!!!!!!!!!!!!!!!!!!!!

    No contents