දැන් අවුරුද්දට කොහා එන්නෙත් නෑ නෙද? ඉස්සර අප්‍රේල් ආපු කොහා දැන් එන්නෙ ජූනි ජූලි වගෙ.![]()

අපිට ඒවට වැරදිමයි කියන්නත් බැ බන්.. ඔයදැන් ටැබ් වල එල්ලිලා ඉන්න උන් අපේ වයසට ආපුවහම උන්ගේ ලමයින්ට කියයි මොකක් හරි අලුත් ගැජට් එකක නමක් කියලා, මුන් මේවලමයි එල්ලිලා ඉන්නේ, ඉස්සරනම් අපි අවුරුදුකාලෙට ටැබ් එකේ ඇප් එකකින් සෙල්ලම් කලේ, මුන්ට කොහෙද ඒ වාසනාව කියලාඔව් බන් දැන් ඉන්න පොඩි කට්ටිය එක්කෝ ටීවී එක දිහා බලාගෙන ඉදිවී එහෙම නැත්නම් ටැබ් එකේ එල්ලිලා ඉන්නවා අපිට තිබුන හැඟීම එයාලට නෑ හැමදේම වානිජකරණය වෙලා එකයි ප්‍රශ්නේ අනිත් එක ගොඩක් ගෙවල් වල ඔන්චිල්ලාවක් බදින්න ලොකු ගහක්වත් නෑ අසල්වැසියෝ එකමුතුවක් නෑ එහෙම තමයි දැන් යන්නේ බහින කලාව

dan minissu moda na..aththa therenawa ekai...![]()
දැන් අවුරුද්දට කොහා එන්නෙත් නෑ නෙද? ඉස්සර අප්‍රේල් ආපු කොහා දැන් එන්නෙ ජූනි ජූලි වගෙ.![]()
රිමික්ස් එකත් තියනවලු ...දැන් කොවුලා mp3 එක download කරගන්න ඔනි බන්රිමික්ස් එකත් තියනවලු ...
ඔව් බන් දැන් ඉන්න පොඩි කට්ටිය එක්කෝ ටීවී එක දිහා බලාගෙන ඉදිවී එහෙම නැත්නම් ටැබ් එකේ එල්ලිලා ඉන්නවා අපිට තිබුන හැඟීම එයාලට නෑ හැමදේම වානිජකරණය වෙලා එකයි ප්‍රශ්නේ අනිත් එක ගොඩක් ගෙවල් වල ඔන්චිල්ලාවක් බදින්න ලොකු ගහක්වත් නෑ අසල්වැසියෝ එකමුතුවක් නෑ එහෙම තමයි දැන් යන්නේ බහින කලාව
අපිට ඒවට වැරදිමයි කියන්නත් බැ බන්.. ඔයදැන් ටැබ් වල එල්ලිලා ඉන්න උන් අපේ වයසට ආපුවහම උන්ගේ ලමයින්ට කියයි මොකක් හරි අලුත් ගැජට් එකක නමක් කියලා, මුන් මේවලමයි එල්ලිලා ඉන්නේ, ඉස්සරනම් අපි අවුරුදුකාලෙට ටැබ් එකේ ඇප් එකකින් සෙල්ලම් කලේ, මුන්ට කොහෙද ඒ වාසනාව කියලා
කතාව ඇත්ත තමයි, දැන් ගොඩක් අයට අවුරුද්ද කියන්නේ තවත් එක දවසක් විතරයි.. 13ත් jobs වලට යන අය ඉන්නවා, නිවාඩු තියෙන්නේ 14 විතරයි, යන්න කියල ගමකුත් නැහැ![]()
![]()

අපිට ඒවට වැරදිමයි කියන්නත් බැ බන්.. ඔයදැන් ටැබ් වල එල්ලිලා ඉන්න උන් අපේ වයසට ආපුවහම උන්ගේ ලමයින්ට කියයි මොකක් හරි අලුත් ගැජට් එකක නමක් කියලා, මුන් මේවලමයි එල්ලිලා ඉන්නේ, ඉස්සරනම් අපි අවුරුදුකාලෙට ටැබ් එකේ ඇප් එකකින් සෙල්ලම් කලේ, මුන්ට කොහෙද ඒ වාසනාව කියලා
වලස් පැංචා;16519720 said:ඔව් බන්.. ඉස්සර අපි වෙලෙමයි... දවසම නටනවා... මඩ නාගෙන ගෙදර ඇවිල්ල අම්මා ගුටි ගහගා නාවනවා.... දැන් ඒවා නෑ බන්
ඔව් මචන් අපේ ළමා කාලේ ගෙවුනේ ස්වභාව සෞන්දර්යත් එක්ක ඒ වාසනාව අද ඉන්න පොඩි උන්ට නෑ