මෙහෙමත් වෙනසක්...

MeGusta

Banned
Sep 11, 2012
10,585
512
0
jobak hoyan keeyak hari hoya ganna balana apita mona awurududa bn issara gowithan bathak karala athal eke hitiyane,dan ithn patta tharagayk ne tiyenne jeewath wenna :(

cannot-unsee-what-has-been-seen-eccbc87e4b5ce2fe28308fd9f2a7baf3-742.gif
 
එහෙම කියන එක එක පැත්තකින් අසාධාරණයි
මොකද මචන් මේ සින්හල අවුරුද්ද කියන සංස්කෘතික උස්තවය ප්‍රධාන වශයෙන් සම්බන්ධවෙලා තිබුනේ වී ගොවිතැනත් එක්ක
ඒ කාලේ ගොඩක් දුරට ස්වය්න්පෝශිතයි. ඒ කියන්නේ සල්ලි උනත් මහා ලොකුවට ඕන නැහැ අවුරුද්ද සමරන්න
අනෙක ඕන හැමදීම බොහෝ දුරට ගමේ තිබුනා, අනෙක් කාරණේ තමයි මිනිස්සුන්ට ඇති වෙනකල් වෙලාව තිබුණ
ඒත් දැන් එහෙම නෙවෙයි කියල ඕනම කෙනෙකුට තේරෙන්වානේ
මෙච්චර අමාරුකම් තිආගෙන මිනිස්සු එහෙමවත් අවුරුදු සමරන එක ගැන සින්හලයෙක් විදිහට මමනම් සංතෝෂයි,,හැබයි මුදලාලිලයි ටීවී රේඩියෝ වල ඉන්න බක පණ්ඩිතයොයි මිනිස්සුන්ගෙ ඒ වැදගත් කම විකුනගෙන කන එක ගැනනම් තියෙන්නෙ පට්ට කෙන්තියක්
 
Apr 13, 2014
394
17
0
පිස්සු පුසා;16520160 said:

උබ කියන එක හරි.. එත් බන්.. දැන් ඉන්නේ මෙහෙම මිනිස්සුනේ..... එහා ගෙදර එකා ඩොල්ෆින් වැන් එකක් ගත්තොත් මෙහා ගෙදර එකාට ඩිෆෙන්ඩර් එකක් ඕනේ.... ඒ රේස් එක හින්දයි දැන් ඉන්නේ මිනිස්සුන්ට වෙලාව, සල්ලි දෙකම නැත්තේ...:oo:
 
Last edited:

dinchad

Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    නැකැත් රාල;16518871 said:
    අපිට කලින් අපේ දෙමාපිය පරම්පරාවෙන් ලැබුන ආභාසය අනුව තමයි අපි අවුරුදු සමරන්නේ. අපෙන් ලැබෙන ආභාසය අනුව තමයි පොඩි උන් අවුරුදු සමරන්නේ. ඔය සමහරු රැඩිකල් ‍යැයි හිතාගෙන කෙස් පැලෙන තර්ක කර කර අපේ සංස්කෘතිය හා අපේ සිරිත් විරිත් වලට අබියෝග කර කර පොරත්වය සඳහා මිනිස්සුන්ට වැරදි ආදර්ශ දෙනකොට මේ දේ සාමාන්‍යයි සහෝ. මේක නැවත යථා තත්වයට පත් කරන්න නම් අපි ඉස්සෙල්ලා අපේ සංස්කෘතියට ආදරේ කරන්නත් ඒක රැකගන්න ඇම්මක් ඇති කරගන්නත් ඕන..

    ඕව බොරු වැඩ අනික් රටවල මිනිස්සු ඕව කරනවද කියකිය ඉන්න උන්නෙ දැන් ඉන්නෙ බන් .. ..වෙලාවට කන බොන කට්ටිය එක්ක පන්සල් යන එක නෑදෑයො යාලුවො හමුවෙන එක ඒක මාරම අත්දැකීමක් හැමෝම එකම වෙලාවකට හැමදේම කරන ..ඒ තිබ්බ දේවල් ගොඩක් වෙනස් වෙලා නිසා තමා අපිට මේ දැනෙන්නෙ නැත්තෙ
     
    :rolleyes::rolleyes::rolleyes::rolleyes: