:(:(:(
ඔවු බන් කෝපරේට් සිම් නෙ ඔය කපල් සිම් කිය කිය දීල තිබ්බෙ
කම්පැනි වලට කෝපරේට් සිම් දුන්න ග්රූප් කිය කිය කපල් වලට වෙනම 2ක ගානෙ දුන්නා
මම දැන් සති 3කට කලින් කපල් සිම් 2ක් ගත්ත හච් කැලනි කැම්පා එකෙන් අරන් සති 2ක් ගියා ඇක්ටිවු නෑ ඒ පාර මම හොයල බලද්දි මම අරන් දවස් 2කින් trc එකෙන් කියල ඔව දෙන...