මටත් දෙසිය තිස් හයට කොලෙස්ටරෝල් තිබුණා. විශේෂඥ ඉංග්‍රීසි වෛද්‍යවරයෙක් මට දෙසතියෙන් දෙසතියට දිනපතා ගන්න බෙහෙත් දුන්නා. නමුත් මාව පරීක්ෂා කරපු සාමාන්‍ය පළපුරුදු වෛද්‍යවරයෙක් මගේ කොලෙස්ටරෝල් වලට බෙහෙත් අනවශ්‍ය බව කිහිප වතාවකදීම ප්‍රකාශ කලා.
එහෙම කියූ එක වතාවක මට ටිකක් කේන්ති ගිහින් මම ඇහුවා...