ලියුමක් deliver කරගන්න බැරි උනොත් ?

djfordj

Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    ලියුමක් deliver කරගන්න බැරි උනොත් ?

    ගෙදරට එන registered හෝ unregistered ලියුම් අපිට deliver කරන්න බැරි උනොත් ඊලග දවසෙත් ගේනවද...ගේනව නම් ...ඔහොම කී පාරක් deliver කරගන්න පුලුවන් වෙනකන් අයිමත් ගේනවද...
    ps : ගෙදර ලියුම් පෙට්ටියක් නැත.
     
    thilan##

    Well-known member
  • Feb 21, 2009
    2,343
    51
    48
    36
    Kurunegala
    ow mchan danna tharamin register letter ekak apita ganna bari unoth thun parak witara enawa. but ehema enne e address eke kattiya innawa nm witarai. ehema awillath deliver karanna bari nam thama return karanne
     
    wapw

    Well-known member
  • May 21, 2007
    652
    347
    63
    Yakkala, Ranala.
    තුන් වතාවක් අදාළ ලිපිනයට ගොස් ලිපිය භාර දෙන්න බැරි වුනොත් ලිපිය අදාළ තැපැල් කාර්යාලයට පැමිණ භාර ගන්නා ලෙස දන්වා දැන්වීමක් දමනවා. ඉන්පස්සේ සතියක පමණ කාලයක් තැපැල් කාර්යාලයේ තබාගත් පසුවයි ආපසු යවන්නේ.
     
    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    තුන් වතාවක් අදාළ ලිපිනයට ගොස් ලිපිය භාර දෙන්න බැරි වුනොත් ලිපිය අදාළ තැපැල් කාර්යාලයට පැමිණ භාර ගන්නා ලෙස දන්වා දැන්වීමක් දමනවා. ඉන්පස්සේ සතියක පමණ කාලයක් තැපැල් කාර්යාලයේ තබාගත් පසුවයි ආපසු යවන්නේ.
    thanks thanks machan.....oya dhanweema alawaladha yanne ?
    sathiyakin aimath deliver karanna bari unoth oya system eka nawatha repeat wenawada ?
    ohoma yana kota letter eka nathi wenna puluwan neda ?
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,128
    3,557
    113
    46
    Buttala
    තුන් වතාවක් අදාළ ලිපිනයට ගොස් ලිපිය භාර දෙන්න බැරි වුනොත් ලිපිය අදාළ තැපැල් කාර්යාලයට පැමිණ භාර ගන්නා ලෙස දන්වා දැන්වීමක් දමනවා. ඉන්පස්සේ සතියක පමණ කාලයක් තැපැල් කාර්යාලයේ තබාගත් පසුවයි ආපසු යවන්නේ.

    thanks
     
    wapw

    Well-known member
  • May 21, 2007
    652
    347
    63
    Yakkala, Ranala.
    සතියකට පස්සෙ ලිපිය එවූ අයගේ ලිපිනයට ලිපිය ආපසු යවනවා.
     
    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    සතියකට පස්සෙ ලිපිය එවූ අයගේ ලිපිනයට ලිපිය ආපසු යවනවා.
    kauda okata wiyadhan karanne...free service ekak dha ?
    hari api kiyamu eBay eken apu baduwak deliver kara ganna bari una kiyala...ethakota ekath ohoma return karanawada ?
     
    wapw

    Well-known member
  • May 21, 2007
    652
    347
    63
    Yakkala, Ranala.
    ගෙදරට එන registered හෝ unregistered ලියුම් අපිට deliver කරන්න බැරි උනොත් ඊලග දවසෙත් ගේනවද...ගේනව නම් ...ඔහොම කී පාරක් deliver කරගන්න පුලුවන් වෙනකන් අයිමත් ගේනවද...
    ps : ගෙදර ලියුම් පෙට්ටියක් නැත.

    kauda okata wiyadhan karanne...free service ekak dha ?
    hari api kiyamu eBay eken apu baduwak deliver kara ganna bari una kiyala...ethakota ekath ohoma return karanawada ?

    යාළුවා මම උත්තර දුන්නෙ අහපු ප්‍රශ්නෙටයි. ප්‍රශ්නෙ registered හෝ unregistered ලියුම් ගැනයි.
    eBay එකෙන් ආපු බඩු ගැන නෙමෙයි. පටලව ගන්න එපා. eBay එකෙන් බඩු ඕඩර් කලා නම් ගෙදර ඉන්න ඒව එනකම්. බඩු ඕඩර් කරල ගෙවල් දාල යන්නෙ මොකටද?
     
    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    යාළුවා මම උත්තර දුන්නෙ අහපු ප්‍රශ්නෙටයි. ප්‍රශ්නෙ registered හෝ unregistered ලියුම් ගැනයි.
    eBay එකෙන් ආපු බඩු ගැන නෙමෙයි. පටලව ගන්න එපා. eBay එකෙන් බඩු ඕඩර් කලා නම් ගෙදර ඉන්න ඒව එනකම්. බඩු ඕඩර් කරල ගෙවල් දාල යන්නෙ මොකටද?
    hari machan..oya return karanne unge salli walindha ?
    api hithamu apita letter eka awe usa idhan kiyala...ethakotath usa walata return karanawadha ?...oya return karana system ekata godak wiyadham wenawane ethakota..

    uba dhannawa nam kiyapan...eBay eken order karapu badu deliver karanna bari unoth un ewata monawadha karanne kiyala..?

    dhnanna kauru hari innawa num kiyanna balanna...
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    තුන් වතාවක් අදාළ ලිපිනයට ගොස් ලිපිය භාර දෙන්න බැරි වුනොත් ලිපිය අදාළ තැපැල් කාර්යාලයට පැමිණ භාර ගන්නා ලෙස දන්වා දැන්වීමක් දමනවා. ඉන්පස්සේ සතියක පමණ කාලයක් තැපැල් කාර්යාලයේ තබාගත් පසුවයි ආපසු යවන්නේ.
    :yes:
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,062
    3,788
    113
    මුහුද පැත්තේ..
    මෙහෙමයි රෙජිස්ටර් ලියුමක් නම් දවස් දෙක තුනක් අනිවා ගෙනියනවා ඩිලිවරි කරන්න බලන්න.. ගෙනියන හැමදවසකම ඩිලිවරි කරන්න බැරි උනා නම් එකට හේතුව ලියුම පිටිපස්සේ remark කරනවා පොස්ට්මන්.. පොස්ට්මන් හිතනවා නම් ගෙදර අය කොහේ හරි ගිහින් කියලා.. දැන්වීමක් දාලා ලියුම තව දවස් තුනක් විතර තැපැල් කාර්යාලයේ තියෙන්න ඇරලා බලනවා එක ගෙනියන්න එනවද කියලා.. ඒහෙම ගෙනියන්න අවේ නැත්නම් ඒ රෙජිස්ටර් ලියමුව ආපසු ලිපිනයට හරවා යවනවා.. රෙජිස්ටර් ලියුමක් නැති වෙන්න කිසිම හේතුවක් නෑ... එහෙම නැති වෙලා කියල හිතෙනවා නම් ඔයාට පුළුවන් පැමිණිල්ලක් දාන්න...
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,062
    3,788
    113
    මුහුද පැත්තේ..
    kauda okata wiyadhan karanne...free service ekak dha ?
    hari api kiyamu eBay eken apu baduwak deliver kara ganna bari una kiyala...ethakota ekath ohoma return karanawada ?

    ඔව් අනිවා.. ඊබේ බඩුවක් උනත්.. මොකක් හරි හේතුවක්මත ඩිලිවරි කරන්න බැරි නම් කොහෙත්ම, ඒ ඩිලිවරි කරන්න බැරි හේතුව ගැන සටහනක් දාල එක ආපසු යවනවා...
     
    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    ඔව් අනිවා.. ඊබේ බඩුවක් උනත්.. මොකක් හරි හේතුවක්මත ඩිලිවරි කරන්න බැරි නම් කොහෙත්ම, ඒ ඩිලිවරි කරන්න බැරි හේතුව ගැන සටහනක් දාල එක ආපසු යවනවා...
    sirawata ?....patta wiyadhamak yanawa ne unta ...?
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    එළකිරි එකේ ගොඩක් වෙලාවට මම දැකපු දෙයක් තමයි යම් ප්‍රශ්නයක් අහනකොට හරි විස්තර දෙන්නෙ නැතිව වන්ගු ගහන එක.

    මට හිතෙන හැටියට මෙතනත් වෙලා තියෙන්නෙ එහෙම එකක්.
     
    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    එළකිරි එකේ ගොඩක් වෙලාවට මම දැකපු දෙයක් තමයි යම් ප්‍රශ්නයක් අහනකොට හරි විස්තර දෙන්නෙ නැතිව වන්ගු ගහන එක.

    මට හිතෙන හැටියට මෙතනත් වෙලා තියෙන්නෙ එහෙම එකක්.
    :baffled:
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,062
    3,788
    113
    මුහුද පැත්තේ..
    sirawata ?....patta wiyadhamak yanawa ne unta ...?

    මෙහෙමයි නොර්මල් පොස්ට් එකේ එන බඩුත් අපි රිටර්න් කරනවා එත් වගකීම් රහිතයි ඒ කියන්නේ ඒවා අස්ථානගත උන කියලා අපිට කරන්න දෙයක් නෑ.. හැබැයි ලංකාවේදී එහෙම වෙන්නේ නෑ මොකද ලංකාවට එන හැම විදේශ ලිපියක්ම සටහන් වෙනවා විශේෂයෙන් ඊබේ බඩු එහෙම.. රටින් එන රෙජිස්ටර් ඩිලිවරි කරන්න බේරී උනොත් එත් රිටර්න් කරනවා ඒවා වගකීමක් සහිතයි.. ඒවා අස්ථානගත උනොත් එවන්නට පුළුවන් ඒ ගැන පැමිණිලි කරන්න...
     
    Jax_Teller

    Member
    Oct 19, 2013
    890
    50
    0
    38
    Charming, California
    if failure upon delivery ebay items or letters from another country won't send back immediately they will send those back to parcel office in Colombo. I don't know how long they will store them there if no one claims it they will notify the sender via a letter that the item is unclaimed that he may have to pay for the re-posting fees. ( But don't trust the system this is SRI LANKA after all, if you know what I mean)
     
    :yes::yes: