ඔයාගෙ ප්‍රශ්නෙ:
…ලියුමක් deliver කරගන්න බැරි උනොත් ?
ගෙදරට එන registered හෝ unregistered ලියුම් අපිට deliver කරන්න බැරි උනොත් ඊලග දවසෙත් ගේනවද...ගේනව නම් ...ඔහොම කී පාරක් deliver කරගන්න පුලුවන් වෙනකන් අයිමත් ගේනවද...
ps : ගෙදර ලියුම් පෙට්ටියක් නැත.
ඒකට උත්තරේ wapw සාමාජිකය කිව්ව
…තුන් වතාවක් අදාළ ලිපිනයට ගොස් ලිපිය භාර දෙන්න බැරි වුනොත් ලිපිය අදාළ තැපැල් කාර්යාලයට පැමිණ භාර ගන්නා ලෙස දන්වා දැන්වීමක් දමනවා. ඉන්පස්සේ සතියක පමණ කාලයක් තැපැල් කාර්යාලයේ තබාගත් පසුවයි ආපසු යවන්නේ.
ඊට පස්සෙ ඔයා ebay එකක් ගැන අහැව්ව.
ඒකටත් wapw සාමාජිකය උතර දීල තිබුන
…යාළුවා මම උත්තර දුන්නෙ අහපු ප්‍රශ්නෙටයි. ප්‍රශ්නෙ registered හෝ unregistered ලියුම් ගැනයි. eBay එකෙන් ආපු බඩු ගැන නෙමෙයි. පටලව ගන්න එපා. eBay එකෙන් බඩු ඕඩර් කලා නම් ගෙදර ඉන්න ඒව එනකම්. බඩු ඕඩර් කරල ගෙවල් දාල යන්නෙ මොකටද?
…
ඊට පස්සෙ ඔයා USA වලින් එක ලියමනක් ගැන ඇහව්ව.
ඒකටත් මෙතන ඉන්න සමාජිකයො කිහිප දෙනෙක් පිළිතුරු දීල තිබුන.
…
…ඔන්න ඔය හින්ද තමයි මම අර පෝස්ට් එක දැම්මෙ. අනික ඔයා විතරක් නෙමෙයි එළකිරි එකේ ඔය වගෙ indirect ප්‍රශ්න අහන කට්ටිය ගොඩක් ඉන්නව.