උඹල වගේ උන් බුදු දහමයි හින්දු සංකල්පයි මෙච්චර ගලප්පවන්න කෑගහන්නේ ඔය දේව යාතිකා, යන්තර මන්තර ,
කේන්දර බැලිල්ල වගේ මනෝ විකාර නැති වෙච්ච දවසට උඹලගේ ජිවන උපායට බඩු බනිස් වෙන හින්ද , :lol::lol::lol::lol::lol::lol::lol:
ඉන්ටනෙට් පාවිච්චි කලාට තාම ගල් යුගයේ අදහස් සමාජ ගත කරන්න නහින දෙහින හැටි...