වංගීස ජ්යෝතිර්වේදියෙක් වුනේ කොහොමෙයි..
ඔහු හිස්කබලට තට්ටු කරලා අනාවැකි කියන මන්තරකාරයෙක්,
වංගීස කියපුවගේ ඇත්ත නැත්තයි,
ජ්‍යොතිර්වේදයේ තියන ග්‍රහ බලපෑමුයි දෙකක්..
තව එකක්.
බුද්ධචරිතයේ තියන කතා ගොඩකට පසුව සාහිත්‍යමය අලංකාර එකතු වී ඇති නිසා ,
සියට සියක් ඒ කතා එසේම උනා යැයි වාද කිරීමට වඩා...