එහෙම විෂයක් ලෙස සලකන නිසා තමයි, ප්‍රශ්න , විවේචන වලට විවුර්ත විය යුත්තේ.
මතක තියාගන්න මේක public forum එකක්.
ජ්‍යෝතිෂය මේ වගේ තැනක සාකච්චා වෙනවා කියන්නේ, අහන ඒවාට උත්තර දෙන්න බලාගන ඉන්න ඕනේ,
නැත්තන් උඹලට අපි තරන් ජ්‍යෝතිෂය ගැන දැනුමක් නැහැ ,
ඒ හින්ද අපි උඹලට උත්තර දෙන්න ඕනේ නැහැ කියන එක...