අනේ වස්තුවේ හෙටම ලක්ෂ 10ක් හොයාගන්නේ කොහොමද.? ඒකට කාලය අවශ්‍යයි නේ . සල්ලි වලට ඔට්ටුවක් ඇල්ලුවම ඔයාග් සහකරු හරීම දක්ෂයි අද වරෙන් හෙට වරෙන් කියන්න. එතකොට එයාට ලේසියෙන්ම විලි වහගන්න පුළුවන් නේ. මම අදත කියන්නේ සල්ලි වලට සුදානම් වෙන්න ඕනනම් සති 4 ක කාලයක් අවශ්‍ය වෙනවා සහ අත්ල රේකා සටහන් සැකසීමට...