මට පොඩ්ඩක් එළකිරි එකේ ඉන්න moderators අයගෙන් දැනගන්න අවශ්‍ය කාරණයක් තියනවා. Elakiri Terms & Conditions
එළකිරි එකේ කුණුහරුප කියන අයව බෑන් කරනවා කියල මම අසා තිබෙනවා . ( අසභ්‍ය වචනවලින් පරිභව කරන අයව ) සමහරක් අයව බෑන් කරනවානම් පරණ අයව කොච්චර කුණු හරුප කිවත් බෑන් කරන්නේ නැද්ද . විශාල ලෙස පොස්ට් එක්...