1. Anathai

    කිරියේ සුපිරිම සොප්ට්වෙයාර් ඉන්ජා කවුද ?

    උඹලා දන්න විදියට කිරියේ ඉන්න සුපිරිම එක්ස්පීරියන්ස්, ස්කිල්ස් උදව්වක් ඉල්ලුවොත් හෙල්ප් එකක් දෙන සුපිරිම සොෆ්ට් වෙයාර් ඉන්ජිනියර් කවුද ? හෙළයෙක් මම දන්න විදියට වැඩ්ඩෙක්... ජැක් ස්පැරෝ ටත් අත් දැකීම් තියෙනවා.. සෝලෝ රයිඩර් එහෙම කෙනෙක් ද ? පොර බල්ලොත් එක්ක සීන් එක වැඩී.. :baffled:
  2. Anathai

    මොරටුව රූම්ස්

    මොරටුව අවට තියෙන සේෆ් රූම්ස් මොනවද බන් ? පොඩ්ඩක් මොරටුවේ කොල්ලෝ ටික විස්තර ටිකක් දෙන්නකෝ..
  3. Anathai

    මැන්ඩලෝරියන් වැඩ්ඩෝ එන්න. පහදා දෙන්න!

    දැන් බන් දෙවෙනි සීසන් එක ඉවරුනේ අර ලූක් ස්කයිවෝකර් කෙනෙක් අර ගොරෝගුව අරන් යනවා නෙහ්.. එතකොට කොහොමද බන් ආයේ සීසන් 3 මැන්ඩලෝරියන් ගාවට ඌ ආවේ ???? එතකොට ජබ්බා හට් එකේ සීන් එක කෝ ???? පිස්සූ වගේ බන්.. පහදලා දියල්ලකෝ... :(
  4. Anathai

    කැතී පෙරී කොර උනා ටොම් කෘස්ව දැකලා.. කළු මිට්ටෝ කොර!

    මේන් බලාපල්ලාකෝ කෙල්ලෝ නැමෙන හැටි ලස්සනට... ලංකාවේ කළු මිට්ටෝ අනාථයි..
  5. Anathai

    ටෙලිග්‍රෑම් හැක් කරන්න පුළුවන්ද? වැඩ්ඩෝ එන්න.

    ටෙලිග්‍රෑම් ඇප් එකේ මැසේජස් වෙන කෙනෙක්ට බලන්න පුළුවන්ද බන් හැක් කරලා??? වට්ස් වෙබ් වගේ මොකක් හරි අයිටම් එකක් තියෙනවද?
  6. Anathai

    Freepik Help me

    පින්වතෙක් මේක අරන් දෙන්නකෝ.. ටිකක් හදිසි.. https://www.freepik.com/premium-vector/blue-yellow-red-abstract-background-with-colored-dots-design-moldova-independence-day_24047147.htm#query=blue%20yellow%20red&position=1&from_view=search&track=ais
  7. Anathai

    උසී සේනාදීර කෝ?

    ඒ කෝ බන් මූ? මෙ සෝන්ග් එක නම් පට්ට.. මම ආසම රැප් එක.. අහද්දි ඇඟේ ලේ කකියන සීන් එකක් එනවා... :love: ඒත් ඇයි මූ දැන් සිංදු කරන්නේ නැත්තේ ?
  8. Anathai

    උඹලා මේ විදියට තවදුරටත් ලංකාවේ ඉන්නවද ?

    ඔන්න අද ඉඳන් විදුලිබිල වැඩි කරලා.. මොකද්ද බන් මේ වෙන්නේ???? හම්බ කරන එක බිල් ටික ගෙවන්නත් මදී... මිනිහෙක් ගෙයක් හදන්නේ නැද්ද.. වාහනයක් ගන්නේ නැද්ද.. අසනිපයක් උනොත් ඔපරේෂන් එහෙකට ගන්න සල්ලියක් තියා ගන්නේ නැද්ද.. රත්තරන් බඩුවක් හදන්නේ නැද්ද.. ට්‍රිප් එකක් යන්න බැරිද වියදම් කරලා.. මොන හුට්ටේ රටක්ද...
  9. Anathai

    අද වැලන්ටයින් තියෙනවද මිට්ටනේ ?

    බොලට කොහොමද ? සරුද ? මොනවද ලන්බුන ගිෆ්ට්ස් ? මොනවද කෙලල්ට ගත්තේ ? රූම්ස් ගියාද ? කිරියේ අඟල් 9 අයියලා ටික විස්තර කියන්නකෝ
  10. Anathai

    Me Course Eka Hoyala dennako...

    Thiyena pinwathek me Course eka hoyala dennako. Modern JavaScript From The Beginning 2.0
  11. Anathai

    මේ සිංදුව හොයලා දෙන්නකෝ

    ඉස්සර බන් ගිය ඇඩ් එකක් හරිද.. NSB බැංකුවේ තරුණයන්ට හදපු ඉතුරුම් ගිනුම් මොකක් හරි.. සෙට් එකක් පෝළිමේ ඉන්නවා ඩෙනිම් ඇඳන්.. ඩෙනිමේ බැක් පොකට් එකට අත දාන් ඉන්නේ.. පසුබිමෙන් යන ගීතය සැක්සාෆෝන් වාදනයක් යන්නේ.. "හවුචී' වගේ කෑල්ලක් තිබුණා.. කාපිරි සෙට් එකක් කියන R&B සෝන්ග් එකක්.. හොයලා දෙන්නකෝ මතක කෙනෙක්..
  12. Anathai

    ලක්ෂ 3 ට ගන්න පුළුවන් හොඳම ලැප්ටොප් එක ?

    මචන්ලා, අතේ ලක්ෂ 3ක් තියෙනවා.. මොකද්ද ගන්න පුළුවන් හොඳම ලැප්ටොප් එක මොකද්ද ? සොප්වෙයාර් ඉන්ජලා ටික පොඩ්ඩක් සප් එකක් දෙන්නකෝ..
  13. Anathai

    ඔෆිස් සෙට් එක ගිය ලස්සන Day out තැන්?

    ගුපියනේ.. උඹලාගේ ඔෆිස් සෙට් එක ගිය සුපිරිම Day Out පොට්ස් මොනවද? ගනන් අඩු.. දවසින් විනෝද වෙලා එන්න පුළුවන් තැනක් ?
  14. Anathai

    පරෙයි තොට නාලා කන්න තැනක්?

    ගුපියනේ.. ඉංගිරියේ පරෙයිතොට නාලා කන්න හොඳ පොට් එකක් කියන්නකෝ ඒ අවට...
  15. Anathai

    SLT Happy DAY!!! UNLIMITED DATA!!!

    ඔන්න සොන්නලු SLT එකෙන් 24 Hrs UNLIMITED ඩේටා ඔෆර් එකක් දීලා.. SLT ඇප් එකට ගිහින් තමන්ට ඕනෙ දවස ඇක්ටිව් කොර ගන්න.. බාපල්ලා මුළු නෙට් එකම.. HAPPY DOWNLOADING...!!! :love:
  16. Anathai

    මොකද්ද මේ බුකියේ බර අවි කතන්දරේ?

    බුකියේ ජෙප්පෝ බර අවි ගගා හැමිනෙනවා බන්. එපා වෙනවා.. 🤮
  17. Anathai

    ubalata SLT bill eka keeyak enawada?

    Ada nikamata check kala ban.. Tax ma enawa 1000/- . epa wenawa ban me hutte rate dan inna... peo TV ain karala internet witharak thiya ganna barida ? Fiber connection ekak thiyenne.

    No contents