Ada nikamata check kala ban.. Tax ma enawa 1000/- . epa wenawa ban me hutte rate dan inna... peo TV ain karala internet witharak thiya ganna barida ? Fiber connection ekak thiyenne.
Peo Tv අයින් කරලා ඩයලොග් TV ගනින්..Ada nikamata check kala ban.. Tax ma enawa 1000/- . epa wenawa ban me hutte rate dan inna... peo TV ain karala internet witharak thiya ganna barida ? Fiber connection ekak thiyenne.
11,000 ganak bn hama masekama
mamath gaththa ban , mama nam gaththe aduma eka 1700 gane eka. ethakota ekata ara 390th (phone bill eka) add wela tax enakota 3000k wath wewine . dialog eke masa 3ka salliඔව්නේ බන්.


Fiber da? Fiber gaththoth PEO Tv ain karanna ba neda ?Tax - 1,047.01
internet විතරයි.![]()
ගන්න එපා බං..මාත් අරන් තිබ්බෙ අයින් කලා.. 3500+ එනව හැම් මාසෙම..අයින් කරලා ඇන්ටනා එකක් ගැහුව මම.. online ඔක්කොම දැන් බලනවනෙ. TV බැලෙන්නෙම නැති තරම්2700i
peo tv ganna ona match balanna eth gewaganna bari wei kiyala ganne naha![]()
Ow ban therumak naha.ගන්න එපා බං..මාත් අරන් තිබ්බෙ අයින් කලා.. 3500+ එනව හැම් මාසෙම..අයින් කරලා ඇන්ටනා එකක් ගැහුව මම.. online ඔක්කොම දැන් බලනවනෙ. TV බැලෙන්නෙම නැති තරම්
එහෙම එකක් නෑ . මම phone එක පවිච්චියකුත් නෑ . හැබැයි ඒකට කැපෙන මුලික ගාන කැපෙනව .Fiber da? Fiber gaththoth PEO Tv ain karanna ba neda ?
FIBER da? internet withara da?එහෙම එකක් නෑ . මම phone එක පවිච්චියකුත් නෑ . හැබැයි ඒකට කැපෙන මුලික ගාන කැපෙනව .
මම බන් addons දාගෙන ඉන්නේ. ඒවටත් tax වදිනවා ඇති. tax එක, 900-1050 වගේ එනව ඒ ඒ මාසේ අනුව.