ආලවක දමනයේදී බුදුන් වහන්සේ ආලවක හිටගන්න කියනකොට හිටගත්තා , යන්න කියනකොට ගියා , එන්න කියනකොට අවා . ඉදගන්න කියනකොට ඉදගත්තා. හැබැයි එක දිගින් දිගටම කරේ නැහැ . එක වේලාවකදී බුදුන්වහන්සේ නොසැලී හිටියා. එක දේශපලයනවත් , සටන් කිරීමක්වත් නෙමෙයි . එතන කිසිම තරහවක් ක්රෝදයක් නැහැ . මේකත් ඒ වගේ දෙයක් . අපිට...