1. mensoft2003

    පල්ලියේ දී ඇස් දෙක ගලවා බිම දමයි

    පල්ලියේ දී ඇස් දෙක ගලවා බිම දමයි ඉතාලියේ වියාරේජ්ජෝ නගරයේ ශාන්ත අන්ද්‍රයා දේවස්ථානයේ උදෑසන දේවමෙහෙය සඳහා සභාභාගී වූ බැතිමතුන් ඉදිරියේ සියතින් තම ඇස් දෙක උදුරා දැමූ පුද්ගලයකු පිළිබඳව ඉතාලි මාධ්‍ය වාර්තා කරයි. 46 වැනි වියෙහි පසුවන ඔහු තොස්කානා විශ්ව විද්‍යාලයයෙන් විශේෂ උපාධි තුනක් දිනා...
  2. mensoft2003

    අනේ දෙවියනි ඔබ කොහිද ??

    URYSZINHXx8 b0b6QZWnsFA රෝමය ගිනි ගෙන අළුවෙනවා Y2K බයිලා ගහනවා බයිබල් COPY PASTE කරනවා දෙයියෝ අහක බලන් ඉන්නවා
  3. mensoft2003

    අනේ දෙවියනි ඔබ කොහිද ??

    එහෙම තිබිලත් උඹල තම අහසට අත්පුඩි ගහනවා . :lol::lol::lol:රොමේ දිහාවත් බලල හැදියල්ල.
  4. mensoft2003

    අනේ දෙවියනි ඔබ කොහිද ??

    අහන්න ඉන්න එපැයි ? රොමේ ඉන්නේ රෝමානු කතෝලිකයෝ නෙමෙයිද ? :P
  5. mensoft2003

    Awesome Camping @ Reverstan / Riverstone

    මටත් දුක හිතුන වාර අනන්තවත් ඇති. ඒ හැම වෙලාවකම මම හිතන්නේ මට යන්න නොලැබුනත් හැමදාමත් මේ අයට මේ වගේ නිදහසේ සැරිසරන්න ලැබෙන්න කියල . අඩුම තරමේ අපිට මේ පින්තුර වලින්වත් ඒ තැන බලාගන්න පුළුවන් . මෙගොලන්ගේ ඔහියේ රේල් හයික් එකත් පට්ට
  6. mensoft2003

    CCNA පා‍ඩම

    Owata purudu wenna epa machan
  7. mensoft2003

    What is a 710

    A few days ago I was having some work done at my local garage. A blonde came in and asked for a seven-hundred- ten. We all looked at each other and another customer asked, 'What is a seven-hundred- ten?' She replied, 'You know, the little piece in the middle of the engine, I have lost it and...
  8. mensoft2003

    අනේ දෙවියනි ඔබ කොහිද ??

    රෝමය ගිනි ගනී ලෝක ආර්ථික අර්බුදය හමුවේ ඉතාලියේ පවතින දැඩි විරැකියාව හා අධික උද්ධමනයට එරෙහිව විරෝධය පෑම සඳහා රෝම අගනුවරට එක් වූහ. දහස් ගණනක තරුණ පිරිස් හා පොලිසිය අතර ඇතිවූ ගැටුම හේතුවෙන් පොලිස් නිලධරයන් ඇතුළු 135 දෙනකුට අධික පිරිසක් තුවාල ලබා රෝහල් ගත කරනු ලැබූහ. ඉතාලි ජනමාධ්‍ය පවසන පරිදි...
  9. mensoft2003

    ලංකා අප ස්වාමිදුවගේ බැසිලිකාව, තේවත්ත, රා&#348

    හරිම නිස්කලංක තැනක තියන ලස්සන පල්ලියක්. :yes::yes::yes:
  10. mensoft2003

    මුස්ලිමි කාන්තාවන්ගේ ලිංගික චර්ම ජේදනය

    ඉතින් ඇත්තනේ . අනිත් උන්ට ෆුල් එකම තිබ්බට හම්බයෝන්ට තියන්නේ තුන් කාලයිනේ.:lol::lol::lol::lol:
  11. mensoft2003

    ජීවිතයේ හොඳම සොයා ගැනීම මරණයයි - ස්ටීව් ජො&#35

    ස්ටිවටත් බුදුදහමේ අගය වැටහුනා . හැබැයි සමහරු තම ප්‍රශ්න කරනවා ?:P හරියට හැමෝටම ඇපෙල් ගන්න බැරුව වගේ :yes::yes:
  12. mensoft2003

    CCNA පා‍ඩම

    ඔව් ඔව් . Microsoft වලට වඩා Intelligent. පොඩක් කපටි උනොත් ලේසියෙන් pass වෙන්න පුළුවන්. හැබැයි මෙතන ඔවා දැන්ම කියන්න එපා . හරියට තියරියම දෙන්න එතකොට ඔවා අවශ්‍ය වෙන්නේ නැහැ . මොන අවත තමන් දන්නවා නිවැරදි උත්තරේ .
  13. mensoft2003

    CCNA පා‍ඩම

    එල වැඩක් . අපිත් උදව් කරන්නම් . :yes::yes::yes:
  14. mensoft2003

    CCNA පා‍ඩම

    මුලික දැනුමක් තියනවනම් තනියම කරන්න පුළුවන් . හැබැයි වැඩේ තියන්නේ අපිට practical කරන්න devices නැති එක . එකට class එකකට යන්න වෙනවා. simulators වලිනුත් පුළුවන් . හැබැයි මමනම් හිතන්නේ device එක අල්ලලාවත් නැතුව මේවා කරලා වැඩක් නැහැ . සමහර CCNA කරපු පොරවල් ඉන්නවා router එකක් ඇත්තට දැකලවත් නැති ...
  15. mensoft2003

    CCNA පා‍ඩම

    CISCO වල කිසිම අමාරු දෙයක් නැහැ . මේක එහෙම පිටින්ම පවතින දේ ඒ හැටියෙන්ම දකින එකයි කරන්න තියන්නේ . ගොඩක් වෙලාවට වෙන්නේ අපි විසින්ම අමරුකරගන්න එක . ඒ කියන්නේ හරියට තේරුම් නොගැනීම . ගොඩක් අය exam ෆේල් වෙන්නෙත් මේ හේතුව නිසා . කොයිම වෙලාවකවත් ප්‍රශ්න වලට උත්තර මතකතියාගෙන ගිහිලා CISCO exam කරන්න...
  16. mensoft2003

    ජීවිතයේ හොඳම සොයා ගැනීම මරණයයි - ස්ටීව් ජො&#35

    2010 වසරේ දී ස්ටීව් ජොබ්ස් ගේ තට්ටු නිවාසය ට ගිය ව්‍යාපාරික ජෝන් ස්කලී, පසුව බිස්නස් වීක් සඟරාව ට මෙසේ කීවේය. “ඔහුගේ ගෙදර ගෘහ භාණ්ඩ තිබුණෙ ඉතා ම අල්පයයි. ඇත්තෙන් ම නොතිබුණු තරම්. ඔහුගෙ කාමරයෙ අයින්ස්ටයින් ගෙ ඡායාරූපයකු යි ලාම්පුවකු යි ඇඳයි පුුටුවයි ඇර කිසි දෙයක් තිබුණේ නෑ. ඔහු භාණ්ඩ පිරිවරාගෙන...
  17. mensoft2003

    ජීවිතයේ හොඳම සොයා ගැනීම මරණයයි - ස්ටීව් ජො&#35

    ජීවිතයේ හොඳම සොයා ගැනීම මරණයයි - ස්ටීව් ජො&#35 ජීවිතයේ හොඳම සොයා ගැනීම මරණයයි ස්ටීව් ජොබ්ස් ස්ටීවන් පෝල් ස්ටීව් ජොබ්ස්, ඇපල් සමාගමේ මුල් පුටුව ට පත්වීම ට හෝ ලෝකයේ දැවැන්තයෙක් වීමට පෙර බුදු දහම සොයා ඉන්දියාව ට ආවේය. ඔහුගේ මානසික ශක්තිය පුබුදු කළ, ඔහු ව ඇහැරවූ සහ ජීවිතයේ අනිත්‍යය ඔහු ට පහදා ලූ...
  18. mensoft2003

    Awesome Camping @ Reverstan / Riverstone

    ඇත්ත කතාව . ඉස්සර අපි පොඩි කලේ බදුලු කොචියේදී යනකොට තිබ්බ සුන්දරත්වය අද නැහැ . එක බොහෝදුරට කාබාසිනියා වෙලා . මට තියන බයත් ලගදිම ඕකත් නැති වෙලා යයිද කියල. අපේ රටේ මිනිසුන්ගේත් රාජ්‍ය ආයතනවලත් තියන නොසලකිල්ල නිසා .
  19. mensoft2003

    අනේ දෙවියනි ඔබ කොහිද ??

    ඒ පවා ගෙවන්න තමයි ඈණ ගැහුවේ . එක ගෙවල ඉවරයි . දැන් අයෙමත් දවසක සුබ ආරංචියක් අරගෙන එනවා ඉතුරු උන්ගේ පව් හෝදන්න. එතෙක් ඇති තරම් අසුචි නාන එකයි කරන්න තියන්නේ . :lol::lol::lol::lol::lol:

    No contents