මචන් මෙතන උබේ වැරදි තියේ ,
එකේ වැඩට ගන්නේ අවුරුද්දක් වැඩ කරන්න කියලා . උන් කියලා තියනවා.
මම මාස දෙකක් වැඩ කළා . දෙවෙනි මාසේ 31 අයින් උනා ලොක්ක එක්ක කතා කරලා ලියුමක් හෙම දීල
උන් පඩි හදන්නෙ 10 නම් 31 අයින් උනාම මුලු ගාණම ගෙවන්න ඕනෙනෑ කම්පැණියෙන්.
මම මාසෙකට කලින් කියන්න ඕනලු අයින් වෙන්න ...