1
මේක නම් මෝඩම වැඩක් මොකද මේ අවුරුද්දෙ 10 000 කින් කරන්න පුලුවන් දේ ඊලඟ අවුරුද්දෙ 10 000 බැ.
2
ඉන්ශුවරන්ස් එකක් දැම්මම අඩුම 50 000 වගේ අවුරුද්දකට ගෙවන්න වෙනවා ඒත් ඒකාලෙ හැටියට තමන් දාලා තියන පොලිසි එක අනුව උපරිම ගානක් ගෙවනවා.
3
Fix එකේ සල්ලි ඇද්දම ආයි මොනම දේකටවත් සල්ලි නෑ. ඒත් ඉන්ශුවරන්ස්...