1. Caps Lock

    🍆 Ganaga

    You must spread some Reputation around before giving it to Lejayange again.
  2. Caps Lock

    NOKIA ඇන්ඩ්‍රොයිඩ් ගත්තද

    ඕකෙ කැම් එක එහෙම කොහොමද ? ෆට්ට ද?
  3. Caps Lock

    SUZUKI VOLTY

    වෙන ගන්න එකක් නෑනෙ මචං ඩේලි යූස් කරන්න නෙවෙයි ගන්නෙ ආසාවට පදින්න. වෝල්ටියක් හරි ස්කූටියක් හරි තමා බලුවෙ.
  4. Caps Lock

    කුජීත LOGOS...

    පට්ට මචං Rep 5+
  5. Caps Lock

    කොට නිහාල් කෙල්ලෙක් උනානම්

    නිහාලි ආස වෙන එකක් නෑ බුර්කාවක් දාගන්න
  6. Caps Lock

    SUZUKI VOLTY

    යාලු දැන් වෝල්ටියක් කීයකට විතර ගන්න පුලුවන්ද ? මැට් ග්‍රීන් එකක් වගේ
  7. Caps Lock

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    යාලු දැන් වෝල්ටියක් කීයකට විතර ගන්න පුලුවන්ද ? මැට් ග්‍රීන් එකක් වගේ
  8. Caps Lock

    ටීනට_තද_වෙලා

    :lol::lol::lol::lol::lol: එල එල මචං ආයි කෝට් කරන්නෑ
  9. Caps Lock

    Nokia 1100 / 1110i

    ලැජ්ජා වෙන්න එපා යකෝ ඒකාලේ ඔය ස්ටිකරයක් ගහගෙන ෆෝන් එකක් පාවිච්චි කලා කියන්නෙ ඒකත් දැන් ඔය සෙල්ෆි ස්ටික් යූස් කරනවා වගේ තමා.
  10. Caps Lock

    ටීනට_තද_වෙලා

    උබ පැපරසියොන්ට වැරදුනු ඒවා දැකලා නෑ. මොකද හරිගිය ඒවා විතරනෙ නෙට් එකේ තියෙන්නෙ.
  11. Caps Lock

    ටීනට_තද_වෙලා

    හරි උබම කියපන්කො වීඩියෝ කරලා මාට්ටු උනාම කවුරුවත් කියන්නෑනෙ වීඩියෝ කලා කියලා. ඔතනදි අවුල වුනේ මුන් පුරුදු වෙන පැපරාසියො උන්ට වීඩියෝ එක එඩිට් කරන්න ඕනෙ කියන එක අමතක වෙලා බට් ඊලඟ පාර හරිට කරයි.
  12. Caps Lock

    ටීනට_තද_වෙලා

    :lol::lol::lol::lol::lol:
  13. Caps Lock

    ටීනට_තද_වෙලා

    ඔය එක වීඩියෝ එකක් විතරයි. 1HIiF3lLEl8
  14. Caps Lock

    ටීනට_තද_වෙලා

    අහලා දාපුවා වෙන් නැති නේද? :rolleyes::rolleyes::rolleyes:
  15. Caps Lock

    Audi A3 sport back 6.3M

    එල එල දැනටනම් නෑ විසෙල් එකක් තියෙන්නෙ ඉස්සරහට තමා පැන්නුවොත්
  16. Caps Lock

    ටීනට_තද_වෙලා

    Celebrity අයව හොරෙන් තමයි යකෝ පාරෙදි වීඩියෝ කරන්නෙ නැත්තම් උබ හිතුවද උන් ඇවිල්ලා හිටං ඉන්නවා කියලා උබලා වීඩියෝ කරපල්ලා කියලා :lol::lol::lol::lol::lol: අනේ හෆොයි බං උබ
  17. Caps Lock

    ටීනට_තද_වෙලා

    ඔන්න මම නෙමෙයි මචං මං ගාව ඔය 2.50 වැඩ නෑ
  18. Caps Lock

    ටීනට_තද_වෙලා

    මචං උබවයි කෙල්ලවයි වීඩියෝ කරන එක වැරදී මොකද උබලා නිකම්මු. ඒත් අරකි Celebrity කෙනෙක්. එහෙම කෙනෙක්ව වීඩියෝ කරන එක අමුතු දෙයක් නෙවෙයි. ලංකාවෙ උන්ට නොතේරුනාට පිටරටවල නම් Celebrity කෙනෙක් කොහෙද අනිවා කවුරුම හරි ඔහොම කරනවා.

    No contents