සයිට් එක නන් එල,,.. ඒත් ආගම විකුණලා සොෆ්ට්වෙයා බාගන්න එක ගැනනන් දෙපාරක් හිතන්න ඕනේ....
උන් අපේ නම් වලට සලකන්නැත්තන් අපි නම් වෙනස් කරල යන්න ඔනේද....
එළකිරියේ එහෙම එහෙම වෙනවද,, නෑ නේ.. ඕන එකෙක්ට එක වගේ සලකනවනේ,,,,
මගේ අදහස විතරයි මචන්...
Anyway... Rep ++++