:love::love::love::love::love::love:
මචං මේ මම යූස් කරන එක ..
:love:CASIO GBA - 400:love:
Bluetooth තියෙනවා. හැබැයි කෝල් , මැසේජ් එන්නේ නෑ.
මියුසික් functions තියේන්නේ.
සුපිරිම වොච් එකක්. මම රිවීව් එකක් දාන්නන් වෙලාවක.
song - playlist - volume change, EQ change , Track song ඕන එකක් කරගන්න...