1. rtmayura

    Jacquelinege Gala

    වැඩක් නැති මහන්සියක් ඔකි කරන්නේ. බලපන් ඉක්මනට hotel එක වහන්න වෙනවා....
  2. rtmayura

    එළකිරියේ_මලකඩයා

    අලි චූන්.......
  3. rtmayura

    samsung s5

    මං කිව්වෙ බං සිංහල යුනිකෝඩ් වලින් කරපු word file එකක් phone එකේ open කරල බලන්න display වෙනවද කියල....
  4. rtmayura

    samsung s5

    මචං ඩීන් උබේ G2 ෆෝන් එකට සිංහල දැම්මද...? යුනිකෝඩ් support ද...?
  5. rtmayura

    ජීවීතේ කරපු ලොකුම ගොන්කම මොකක්ද?

    මගේ s3 phone එකට android 4.2 update එක OTG වලින් දාන්න බැරිඋනා. ඉතින් sammobile වලින් ගත්තු custom rom එකක් odin වලින් දාන්න ගියින් කෙළඋනා. ඉතින් ඒ phone එකේ ආසාව පැත්තකින් තියළ drop test, water test, scratch test ඔක්කෝම කරා....:P:P:P අන්තිමට අපායට යැව්වා.....:yes:
  6. rtmayura

    ෴අටමහා කුසල්෴

    හොද සංවාදයක්..... මේ වගේ thread දානවට ඔබට පිං..
  7. rtmayura

    ලොව විශාලම පියයුරු ඇති කාන්තාවගේ දර්ශන අ&#3505

    අපා දුක් විදින නිරි සත්වයෙක් වගේ.................:confused::confused: හය්යෝ:baffled::baffled::baffled:
  8. rtmayura

    bosa banna ban

    අනිවා බං බැන්න කියල බං ඇගේ වදින එකක්යැ;). පොඩි බියර් පාරක් ගහපන් එතකොට ඔක්කොම අමතකයි බං.(මම නම් ඔෂිස් කියල නෑ පොඩියට සම්මත වෙනවා:rofl:)
  9. rtmayura

    Android 4.4.3 update Help

    LG G2 සිංහල support ද බං (රූට් කරන්න ඕන වුනාද)
  10. rtmayura

    bosa banna ban

    අඩෝ මෙතන එන එවුන් අරූගෙ හිත හැදෙන්න දෙයක් කියනව මිසක් වෙන වෙන දේවල් කියන්න එපා. මොකද පොඩි දෙටත් කොල්ලො කියළ නෑ එල්ලෙන්න ලේස්ති වෙයි....... මම නම් රාජ්‍ය අංශයේ වැඩ කරන්නෙ බනින්න එකෙක් නෑ බං අපිට නම්(ජහමනය ඇරෙන්න:P)
  11. rtmayura

    පරිගණක උපාංග වලට ඩ්‍රයිවස් සැදීම

    ලර්නර්ස් එකකට දාල වෙන්ඩ ඇති....
  12. rtmayura

    විමල් විරවංශගේ නෝනවත් දාගෙන????

    විරවංශටත් දැන්ගන්න අයිතියක් තියෙනවනේ අප්පා:P
  13. rtmayura

    මාත්_ගත්ත

    මචං සිංහල Render වෙන apps තියෙනව ද...... පුළුවන්නම් link එකක් දීපන්කෝ....
  14. rtmayura

    Root Help Please....!!

    ඇයි බං root කරාම system\font එකට සිංහල font එක copy කරාම හරියනවා නෙහ්...;)
  15. rtmayura

    Bank ekata waraduna

    හොද කල්කිරියාව නිසා උබේ saving account එකටත් OD දේවි....:P
  16. rtmayura

    Bank ekata waraduna

    අපේ මල්ලි NSB එකේ. සල්ලි වැඩිපුර තිබ්බොත් අවුල් ලු... අඩු උනොත් shape එකේ correction දානවලු. උබ කෝකටත් හරි ගස්සගත්තු එක හොදයි. අනිවා 3.00න් පස්සේ Accounts balance කරද්දි අහුවෙනවා. උබේ slip එකේ අත්සනත් එක්ක උබ දාපු amount තියෙන නිසා නිවැරදි කරන්න පුළුවන්.
  17. rtmayura

    මාත්_ගත්ත

    Yes machan....:yes:
  18. rtmayura

    මාත්_ගත්ත

    :yes::yes:
  19. rtmayura

    මාත්_ගත්ත

    මචං සිංහල යුනිකෝඩ් වලන් කරපු Ms word document එකක් ෆෝන එකට දාගෙන open කරල බලපන්. අකුරු පේනවද කියළ. මගේ sony z1 එකේ නම් පේන්නේ නෑ.....:no:
  20. rtmayura

    බියර්-බොමු

    ගැලරි වල නම් 44% විතර වගේ තියෙනවාද කොහෙද...??:rofl:

    No contents