උබ කියන චා එකක් නෙවි. ෆෝන් එක එළ. water,dust proof. මට ඒ ෆෝන් එක රූට් කරන්න වෙනව සිංහල යුනිකෝඩ් දාන්න. හෙළකුරු ඇප් එක වැඩ කරනනේ නෑ. සිංහල යුනිකෝඩ් word files render වෙන්නෙ නෑ. සැම්සුන්ග් ෆෝන් එකක ගන්න බැලුවේ රූට් කරන්න ඕනත් නෑනෙහ් ඒකයි :D. හිතුනොත් z1 එක කැම් එක quality නිසා sell කරනනේ නෑ. ආයේ...