හේතුව මොකද කියනවනම් අපේ ඔෆිස් එකේ අනික් පොලිටික්ස් සයිඩ් එකෙන් කොම්පියුටර් ටයිපින් වලට දාපු කෙල්ල හෙට අනිද්ද රස්සාවෙන් යන්න හදනවා. ආරංචියේ හැටියට වැඩ කරපු සේරම ෆයිල්ස් ඩිලීට් කරල වැදගත් ඒව ඒකිගේ පෙන්ඩ්‍රයිව් එකට දාගෙනත් එක්ක තමයි යන්න හදන්නේ. ඒනිසා බං ඒ ෆයිල්ස් ඉල්ලුවත් දෙන්නෙ නෑ. (උදා: සම්පත්...