1. rtmayura

    ..::::::::About GTRZ Admin::::::::..

    0.01/10
  2. rtmayura

    රාජ්‍ය කළමනාකරණ සහකාර

    මචං මම කියන්නම් මට හිතෙන දේ. මාත් ඔය exam එක ලිව්වා 2012 මාර්තු මාසේ. 2013 ජනවාරි විතර result එක ආවා ලකුණු 160යි(දකුණු පළාත් රාජ්‍ය කළමණාකරන සහකාර සේවා exam එක තමයි මම ලිව්වෙ). interview ආවා 2014 මාර්තු 18,20 ගණන් වල විතර. ඉතින් interview ගියා අධ්‍යාපන සහතික, චරිත සහතික, ඡන්ද නාමලේඛන...
  3. rtmayura

    රජාගේ කාර්ය මණ්ඩලය

    Puttin's media unit
  4. rtmayura

    Z1 Android 4.4.4 Rooting problem. Help please...!!!

    eeka karanne kohomada machang
  5. rtmayura

    Z1 Android 4.4.4 Rooting problem. Help please...!!!

    මචංස්ල මම Sony Z1 ෆෝන් එක root කලා, after, i checked, from [/IMG] ඒත් බං root explore එකෙන් fonts folder එකට iskolapotha font එක DroidSansFallback.ttf කියල rename කරල paste කරන්න ගියාට paste කරන්න බෑ:no:. මේකට හේතුව මොකද්ද කියල කියන්න පුළුවන් ද බං:rolleyes:
  6. rtmayura

    ගුවන් යානා 11ක් හෙට 'White House Down'

    උන්ගෙ අම්&#$%ට කෙලවෙන්නෙ එදාට තමයි..:angry:
  7. rtmayura

    ඩුබායි රටේ ඉඳන් ආ එම් ජී ධනුෂ්කට මුල අමතක ව&#3

    ඇත්ත කථාව බං මිනිස්සු sms ගැහුවේඇග කහනවට නෙවෙයි. ඌව ගොඩ දාන්න හිතල..:yes::yes: එහෙම කරල ඌ ගොඩ ගියාම දැන් උගේ කකුලෙන් අදිනව..:sorry::sorry: සාධාරන නෑ මචං ඒක.:no::no: අපේ සමාජය වෙනස් කරන්න බෑ.:no: හැමදාම එක තැන. ඉතින කොහොමද ආශ්චර්යය කොරන්නෙ??:angry:
  8. rtmayura

    ලංකාවේ පන්සල්

    වාරණ පන්සල කොළඔට කිට්ටුයි නේ ද.....?
  9. rtmayura

    Android Version

    උඹ ෆෝන් එක රූට් කරාද..... root tool එකේ ලින්ක් එක එවන්න බැරිද
  10. rtmayura

    Sony Z2 Sinhala Font

    one click root app links please...??
  11. rtmayura

    ගෝනි_බිල්ලෝ..

    ගොනි බිල්ලොන්ගේ අත්දැකීම් වෙනයි මචං. ජේ.වී.පී කරපු සෙට් අල්ලන්න හමුදාවෙන් ඒ එ් පළාතෙන් පළාත ගැන දන්න එකේකට මූන වැහෙන්න ගොනියක් අන්දලා ගෙවල් ගානෙ එක්කන් ගිහින් අහනවා මූ ජේ.වී.පී කාරාද, කැරලිවලට සම්බන්ධද කියල. ඊ්ට පස්සෙ උන් ටික අල්ලන් ඇවිත් උන්ට කියල වලක් කප්පවල වල ඉස්සරහට ඉන්න කියල වෙඩි තියෙනවා..
  12. rtmayura

    Sony Z2 Sinhala Font

    Android 4.4.4 version එක තියෙද්දි Z1 Root කරන්න පුළුවන්ද? Root කරන්න ඕන වෙන tools වල link එක දෙන්න බැරිද. VRoot, EasyRootTool_v8 වගේ tools දාල Root කරන්න හැදුවට හරිගියේ නෑ. Android 4.4.4 version එක තියෙද්දි රූට් කරන් බෑ වගේ. support plz.
  13. rtmayura

    Sony Z2 Sinhala Font

    මමත් sony custom care එකට සිංහල යුනිකෝඩ් ඇඩ් කරන්නයි කියල email එකක් send කලා...:yes:
  14. rtmayura

    පිහි_තුවක්කුව

    මොකටද බං සත්තු මරන්නද මිනිස්සු මරන්නද. ඔය වෙන මහන්සියෙන් වෙන ඵලදායී වැඩක් කරානම් පොඩි මල් පාත්තියක්, එලවලු කොටුවක් වගේ හැදුවනම් මොකද වෙන්නෙ.....
  15. rtmayura

    මොන FM ද? අහන්නේ?

    SLBC - ධර්ම දේශනා Neth Fm - බැලුම්ගල,ධර්ම දේශනා Hiru - news(ඉදහිට) රන්ගිරි - ධර්ම දේශනා,දහම් ගැටලු සාකඡ්ඡා
  16. rtmayura

    ඕං මාත් ගත්තා Sony Xperia Z1 එකක්.

    Haa haaa Patta patta.......:D:D

    No contents