ඩුබායි රටේ ඉඳන් ආ එම් ජී ධනුෂ්කට මුල අමතක ව&#3

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ගොඩක් උන් ඔහොම තමා බං.. හැබැයි මුල අමතක උන්ට ගොඩ යන්න බෑ.. ගහේ මුල ශක්තිමත් නැත්තං ගහ කඩන් වැටෙනවා බොහොම ඉක්මනට.. ඒක හුඟක් උන් දන්නෙ නැහැ..

    බලං යනකොට නෙමෙයි කොහොමත් රණවකයා හොඳයි.. මැසේජ් එකක් දාලා බලපං අනිවා රිප්ලයි කරනවා පොර.. රණවකයා, ඉඳුනිල් අන්ද්‍රමාන ඔය සෙට් එකම පට්ට..
     
    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    Bun minissu SMS Gehuwe enga kahanawata neweine.. Uwa Goda danna hithala..:yes::yes: ehema karala u goda giyama den uge kakulen adinawa.. Sadarana ne machan eka.. ape samajaya wenas karanna be.. :oo:hemadama ekama thena... ithin kohomada aashcharya koranne???:oo::dull::dull:
    ඇත්ත කථාව
    බං මිනිස්සු sms ගැහුවේඇග කහනවට නෙවෙයි. ඌව ගොඩ දාන්න හිතල..:yes::yes: එහෙම කරල ඌ ගොඩ ගියාම දැන් උගේ කකුලෙන් අදිනව..:sorry::sorry: සාධාරන නෑ මචං ඒක.:no::no: අපේ සමාජය වෙනස් කරන්න බෑ.:no: හැමදාම එක තැන. ඉතින කොහොමද ආශ්චර්යය කොරන්නෙ??:angry:
     
    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    අනේ මන්දා මූ කියන දේවල් 75% ක් හරි. ඉතිරි ටිකත් හරිද මන්දා... මිනිස්සු මූව නග්ගලා දැන් කකුලෙන් අදිනවා වගේ....
    මොනව කරත් තමන්ගේ ලෙවල් එක තියා ගන්න ඕනේ නේද ?
     
    AD Udara

    Well-known member
  • Feb 21, 2012
    3,515
    771
    113
    34
    වැව් බැදි රටේ..
    ඔය එප්පාවල ශෝ එක තිබ්බේ අපේ ගෙවල් ලග පව් බන් අර තුෂාර සුබසිංහයා උගේ ගිටාර් එකකකුත් කුඩේ කුඩු..:(:(සමහර උන් ශෝ එකේ ටිකට් එකේ ගානට හරියන්න ප්ලාස්ටික් පු‍ටු ගෙවල් වලට අරන් ගිහින්..:lol::lol:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මම නම් අදම තමා මෙයාව දැක්කේ අන්තිමට ස්ටාර් කියලා
    එකක් බැලුවේ සුරේන්ද්‍ර හිටිය ඉවෙන්ට් එක..

    මේ මනුස්සය කියන කතාවෙත් ඇත්තක් නැතිව නෙමේ..
    කුම්බලා කරවල කෑවා වගේ සීන් එකක් නේ කරන් තියෙන්නේ
    කළමණාකරය කරන් ඔය දේවල් කරන්න බැරි නම්
    ඒ වැඩේට Manager කෙනෙක්ව ගන්න ඕන.
    ඒ අවුල තමා ඔතන වෙන්න ඇත්තේ..
    නැත්තම් ඉතින් ආයේ හබක් තමා..
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    ඔය වගේ උන්ව ලොකු තැන්වලට ගෙනාපු මිනිස්සුන්ගෙම වැරැද්ද තමයි. මම නම් මු කවුද කියල දන්නේ නැහැ. මහා ලොකු ඔලුවක් තියන බව නම් පේනවා. අපේ උන්ට ඉතින් මොකෙක් හරි එකක් දුප්පත් කිව්වා ගමන් SMS ගහනවා. මිනිස්සුන්ව තෝරාගන්න ඕනේ ගායන හැකියාව විතරක්ම නෙමෙයි හැදියාවත් බලල.

    මුගේ තියන සල්ලි පෙරේත කමට නෙමෙයි නම් 20 KM වගේ දුර සංගීත ප්‍රසංග තුන හතර බාර ගනියිද ? :lol:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,749
    1
    15,145
    113
    මිනිස්සු sms නොගහ හිටියනම් අද ඕක dream star වෙන්නෙත් නැ.. ඕක අද ගුටි කන්නෙත් නැ :D
     
    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    ගොඩක් උන් ඔහොම තමා බං.. හැබැයි මුල අමතක උන්ට ගොඩ යන්න බෑ.. ගහේ මුල ශක්තිමත් නැත්තං ගහ කඩන් වැටෙනවා බොහොම ඉක්මනට.. ඒක හුඟක් උන් දන්නෙ නැහැ..

    බලං යනකොට නෙමෙයි කොහොමත් රණවකයා හොඳයි.. මැසේජ් එකක් දාලා බලපං අනිවා රිප්ලයි කරනවා පොර.. රණවකයා, ඉඳුනිල් අන්ද්‍රමාන ඔය සෙට් එකම පට්ට..
    ow ban ranawakaya nam nihatamani kollak
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,149
    5,973
    113
    canada
    වාහනේ කැඩුණා. මායි මාත් එක්ක ගිය ඩ්‍රයිවර්ගෙයි ෆෝන් ඕෆ් වෙලා. දෙරණ ෆුල් බ්ලාස්ට් එක තියෙන නම්බර් එකයි.එප්පාවල ෂෝ එකේ නම්බර් එකයි විතරයි තිබුණේ. එප්පාවල ෂෝ එක තියෙන තැනට ගත්තා දිගටම එත් ආන්සර් කළේ නෑ.

    cant buy the story. Can you believe it?
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    වාහනේ කැඩුණා. මායි මාත් එක්ක ගිය ඩ්‍රයිවර්ගෙයි ෆෝන් ඕෆ් වෙලා. දෙරණ ෆුල් බ්ලාස්ට් එක තියෙන නම්බර් එකයි.එප්පාවල ෂෝ එකේ නම්බර් එකයි විතරයි තිබුණේ. එප්පාවල ෂෝ එක තියෙන තැනට ගත්තා දිගටම එත් ආන්සර් කළේ නෑ.

    cant buy the story. Can you believe it?

    මුට බොරුවක් කියන්නවත් තේරෙන්නේ නැ වගේ..
    ඔය ස්ටර් උන්ට මැසේජ් කරන උන්ට හොදම වැඩේ.. හැම එකාම ඔහොම තමා. මුලින් දුප්පත් අහින්සක පාට් දාලා ස්ම්ස් හිගා කාල ස්ටාර් ල වෙනව , පස්සෙ උන් පොරවල් වෙනව ස්ම්ස් යවපු උන් බලු වෙනව.:yes:
    අර සුරෙන්ද්‍ර කියන ප*යත් එහෙමම තමා.. උට sms කරපු කොල්ලෙක් ඌත් එක්ක කතා කරන්න ගිහිල්ල, ඌ ගහල අර කොල්ලට ඩිස්ට්බ් කරා කියල :angry:
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    ඔය එප්පාවල ශෝ එක තිබ්බේ අපේ ගෙවල් ලග පව් බන් අර තුෂාර සුබසිංහයා උගේ ගිටාර් එකකකුත් කුඩේ කුඩු..:(:(සමහර උන් ශෝ එකේ ටිකට් එකේ ගානට හරියන්න ප්ලාස්ටික් පු‍ටු ගෙවල් වලට අරන් ගිහින්..:lol::lol:
    :rofl::rofl::oo::oo::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔය එප්පාවල ශෝ එක තිබ්බේ අපේ ගෙවල් ලග පව් බන් අර තුෂාර සුබසිංහයා උගේ ගිටාර් එකකකුත් කුඩේ කුඩු..:(:(සමහර උන් ශෝ එකේ ටිකට් එකේ ගානට හරියන්න ප්ලාස්ටික් පු‍ටු ගෙවල් වලට අරන් ගිහින්..:lol::lol:
    මොකක්ද කේස් එක බං..?
    තුෂාර නම් හොඳ එකා..

    AD Udara

    Well-known member
  • Feb 21, 2012
    3,515
    771
    113
    34
    වැව් බැදි රටේ..
    මොකක්ද කේස් එක බං..?
    තුෂාර නම් හොඳ එකා..

    කේස් එක තමයි බන් එදා ශෝ එකට එම්.ජී ධනුශ්ක එනවා කියලා ආපු නැති එක..කොහොම හරි බෑන්ඩ් එක සින්දු දෙකක් හරි තුනක් හරි කියන්න ඇති..ඊටපස්සේ තුෂාර සුබසිංහයා කිව්වා අද එම්.ජී ධනුශ්කට එන්න වෙන්නේ නෑ කියලා..එචචරම තමයි ඊටපස්සේ දැක්කේ බෑන්ඩ් එකේ උන් දුවනවා විතරයි..:P:P