Game of Thrones - රොබර්ට් බැරතියන් විප්ලවය
මේ සඳුදා Game of Thrones අලුත් කතා මාලාව ආරම්භ වෙනවා. ඒ කතාව කඩු ෆයිට්, නිරුවත් සීන්ස් වලට විතරක් බලලා ගතියක් නෑ. :lol: එකේ ඇතුලේ තියෙනවා දේශපාලන ගැටුමක්. මේ ගැටුම ආරම්භ වෙන්නේ රොබර්ට් බැරතියන්ගේ විප්ලවය එක්ක. රොබර්ට් බැරතියන් මතකයි නෙ? කතාව පටන්...