1. G

    Game of Thrones Fans

    Game of Thrones 6වෙනි කතා මාලාවත් අවසන් වුණා. දැනට විකාශය වුණ ඉතා අගනාම කොටසක් මේ. මෙතෙක් තිබුණු සමහර ප්‍රශ්න විසඳුණා වගේම, අලුත් පරිච්ඡේදයකට මග සකසපු මේ කොටසේ සමහර සුවිශේෂ සිද්ධි ගැන සිංහල විවරණයයි මේ. lqb8vVVmY2s
  2. G

    Game of Thrones Fans

    Game of Thrones 6 වෙනි කතා මාලාවේ අවසාන කොටස සඳහා පෙර දැක්මක්. අනුමාන කිරීම් කතාව Spoil කරයි කියල හිතෙන අය මේ වීඩියෝ එක බැලීමෙන් වළකින්න. BS6e_es1cpw
  3. G

    Game of Thrones Fans

    D9YimzgMgYw
  4. G

    Game of Thrones Fans

    Dz_2syDaYbU 6වෙනි කතා මාලාවේ 8වෙනි කොටසට සිංහලෙන් විවරණයක්...
  5. G

    Game of Thrones Fans

    ආර්යා ස්ටාක් faceless men කණ්ඩායමේ assassin කෙනෙක් වෙන්න පුහුණු වෙමින් සිටියා. ජැකන් හ'ගා කියන පුද්ගලයා ඇයට පුහුණු කරනවා විතරක් නෙවෙයි, දක්ෂ faceless assassin කෙනෙක්. ඔහු ඉන්න මේ කණ්ඩායම මොකක්ද? ඒ පිරිස බිහිවුණේ මොන විදිහටද? ලෝකේ අනෙත් අය ඔවුන්ට ඉතා බය ඇයි? මේ ගැන සහ ආර්යා ස්ටාක් No one කෙනෙක්...
  6. G

    Game of Thrones S06E01 - Sinhala Review

    j3knEVmKgnQ බොහෝ දෙනෙක්ව පුදුමයට පත් කරමින් Game of Thrones 6වෙනි කතා මාලාවේ පලවෙනි කොටස නිමා වුණේ ආලෝකයට අධිපති දෙවියන් අදහන මැලිසැන්ඩ්රාගෙ හරි වයස අපි හිතපු වගේ නෙවෙයි කියල පෙන්නුම් කරලා. ඒ ගැන විවිධ මත තියෙනවා. මේ වයස පෙන්නුම් කිරීම සහ ජෝන් ස්නෝ අතර සම්බන්ධයක් තියද කියලත් සමහර අය කල්පනා කරා...
  7. G

    Game of Thrones නෙඩ් ස්ටාක් නැවතත් – 6 වෙනි කතා මාලාවට [Sin Review Video]

    Game of Thrones නෙඩ් ස්ටාක් නැවතත් – 6 වෙනි කතා මාලාවට [Sin Review Video] තවත් මාස දෙකක කාලයකින් අපිට Game of Thrones අලුත් කතා මාලාව බලන්න පුළුවන්. 6වෙනි කතා මාලාව එනතෙක් අපි බලන් ඉන්නේ නොඉවසිල්ලෙන්. ඉතිං මට හිතුණා ඒ ගැන දැනට දන්න දේවල් ගැන වීඩියෝ එකක් කරන්න. මේ වීඩියෝ එකේදී මම දැනට නිකුත්...
  8. G

    Game of Thrones Sinhala Review - Jon Snow

    thanks all for watching and appreciating... :)
  9. G

    Game of Thrones Sinhala Review - Jon Snow

    ammo machan. ehenam umba me videos thuna balanna epaa. :confused:
  10. G

    Game of Thrones Sinhala Review - Jon Snow

    හැම දෙනෙක්ටම Game of Thrones පස්වෙනි කතා මාලාවේ අවසානයේ තියෙන ප්‍රශ්නයක් තමයි ජෝන් ස්නෝට මොකද වුනේ කියල. ඔන්න ඒ ගැන තමයි අද අපි කතා කරන්නේ. හැබැයි ඔන්න මුලින්ම අවවාදය. මේ වීඩියෝ වල spoilers තියෙන්න පුළුවන්. දැනට TV Series එක සහ පොත් මාලාව බොහෝ දුරට එක තැනට ඇවිත් තියෙන්නේ. ඒ නිසා මේ කතා කරන...
  11. G

    Game of Thrones - Sinhala Review 9th Episode

    machan.. meka mama HBO online store eken order karala genna gatthe :)
  12. G

    Game of Thrones - Sinhala Review 9th Episode

    බොහෝ දෙනෙක් දුකට සහ විශ්මයට පත් වුණු සිදු වීමක් තමයි ස්ටැනිස් බරතියන් තම දියණිය ශරීන් ගින්නට බිලි දීම. ඔහු තමාගේ දියණියට, මව ඇයට ආදරය කරනවට වඩා ආදරෙයි. ඒත් රම්සේ බෝල්ටන් ඔහුගේ කඳවුරට පහර දුන්නාට පසුව, මැලිසැන්ඩ්රා කරන යෝජනාව ඔහුට ඉෂ්ට කරන්න වෙනවා. ඩාවොස් ඔහුගේ මෙම තීරණයට එකඟ වෙන්නේ, සහය දෙන්නේ...
  13. G

    Singapore Working Visa

    http://www.wedabima.lk/%E0%B6%BD%E0%B7%8F%E0%B6%82%E0%B6%9A%E0%B7%92%E0%B6%9A-%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A-%E0%B7%83%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B1-%E0%B7%80%E0%B7%92
  14. G

    Singapore Working Visa

    Software Engineering, Doctor වගේ ජොබ්ස් වලට ලක්ෂ 5කට වඩා පඩි ගන්න පුළුවන්. Java පැත්තෙන් අවුරුදු 5ක් experience තියෙනවා නම්, මෙහෙ visit එකට ඇවිල්ලම ජොබක් සෙට් කරගන්න පුළුවන්. ලංකාවේ අයට on arrival Visa. ලක්ෂෙ - එක හමාරේ ජොබ් වලට එන එක තේරුමක් නෑ, මොකද මෙහෙ ඉන්න 50ක් විතර යනවා. කන්න බොන්න වියදම්...
  15. G

    කවුද මේ Game of Thrones එකේ Whitewalkers ල? සිංහලෙන්ම දැනගන්න.

    කවුද මේ Game of Thrones එකේ Whitewalkers ල? සිංහලෙන්ම දැනගන්න. Game of Thrones 5 වෙනි කතා මාලාවේ 8 වෙනි කොටස ඉතා සිත් ඇද ගන්නාසුලු එකක්. “Winter is Coming” කියල ස්ටාක් වරුන් නිතරම කිය කිය හිටියත් දැන් ඇත්තටම සීත ඍතුව ඇවිත්. ඒ වගේම මේ සීත ඍතුව දිගු සහ භයානක එකක් වෙන පාටක් තියෙන්නේ. Whitewalkers...
  16. G

    Game of Thrones Season 5 Episode 1 - Sinhala Review

    RSQvPvfxIdc මේ වීඩියෝ එකේදී මම සෙර්සි ට මායාකාරියක් විසින් ඉදිරිපත් කරන අනාවැකි ගැන මුලින්ම කතා කරනවා. එයින් අනාවැකි දෙකක් දැනට නිවැරදිව සිදු වෙලා තියෙන්නේ. තුන් වෙනි අනාවැකිය වුණේ ඇය රැජිණක් වන බවත්, ඒත් කාලයකට පසුව වඩා තරුණ, ලස්සන වෙනත් රැජිණක් විසින් ඇය ආදරයෙන් තබාගත් සියල්ල ඇයගෙන් උදුරා...
  17. G

    Game of Thrones Season 5 Episode 1 - Sinhala Review

    RSQvPvfxIdc මේ වීඩියෝ එකේදී මම සෙර්සි ට මායාකාරියක් විසින් ඉදිරිපත් කරන අනාවැකි ගැන මුලින්ම කතා කරනවා. එයින් අනාවැකි දෙකක් දැනට නිවැරදිව සිදු වෙලා තියෙන්නේ. තුන් වෙනි අනාවැකිය වුණේ ඇය රැජිණක් වන බවත්, ඒත් කාලයකට පසුව වඩා තරුණ, ලස්සන වෙනත් රැජිණක් විසින් ඇය ආදරයෙන් තබාගත් සියල්ල ඇයගෙන් උදුරා...
  18. G

    sorry machan. mama dan dakke umbe prashne, GOT thread eke. ow machan, mama Galle Aloysius. :)

    sorry machan. mama dan dakke umbe prashne, GOT thread eke. ow machan, mama Galle Aloysius. :)
  19. G

    Game of Thrones - රොබර්ට් බැරතියන් විප්ලවය

    naa machan, TV series ekak. EPIC Fantasy.. danata seasons 4k awith thiyenawa. 5th season eka me maase enawa.. really good one...

    No contents