Software Engineering, Doctor වගේ ජොබ්ස් වලට ලක්ෂ 5කට වඩා පඩි ගන්න පුළුවන්. Java පැත්තෙන් අවුරුදු 5ක් experience තියෙනවා නම්, මෙහෙ visit එකට ඇවිල්ලම ජොබක් සෙට් කරගන්න පුළුවන්. ලංකාවේ අයට on arrival Visa. ලක්ෂෙ - එක හමාරේ ජොබ් වලට එන එක තේරුමක් නෑ, මොකද මෙහෙ ඉන්න 50ක් විතර යනවා. කන්න බොන්න වියදම්...