තද වෙරි මතින් නිවසට නොගිය සෙල්වම් එදා මිනී කාමරයේ කොනක නිදා ගත්තේ මිනියක් සමග ගෙනවිත් තිබූ කොට්‌ටයක්‌ද හිස මත තබාගෙනය. එදින පසුදින පරීක්‍ෂණයට ලක් කිරීමට නියමිත තිබූ රූමත් තරුණියකගේ මළ මිනියක්‌ද, වියපත් මවකගේ මළ මිනියක්‌ද, හදිසි අනතුරකින් මියගිය පියකුගේ සහ දරුවෙකුගේද මළ සිරුරු එහි තුළ විය...