1. astroboy

    මූණුපොත

    ඔන්න ඉතිං හැකින්ග් ගැන අහන්න එපා කියල තියෙන නිසා ම මම අහනව. ඇත්තටම බුකියෙ අකවුන්ට් එකක් හැක් කොරන්නෙ කොහොමද ?
  2. astroboy

    FACEBOOK SHIT

    ඩිස්ලයික් නැති එකමයි හොඳ. ඕක අලුතෙන් දාපු ගමන් ඉන්න උන් ආතල් එකටත් එක්ක ලයික් කොරන එක නවත්තල හැම මඟුලටම ඩිස්ලයික් කොරන්ට පටන් ගන්නව ශුවර්,
  3. astroboy

    FACEBOOK SHIT

    අන්න මාක් මාම කිව්ව ලඟදීම ඩිස්ලයික් බටොන් එකක් දෙනව කියල.
  4. astroboy

    කොහොමද යෑම....??

    අඩේ පට්ටයි. මටත් ආසයි ඔය වගේ යන්න.
  5. astroboy

    බෑන්ක් රොබර්ස් | Bank Robbers !

    අඩේ ලස්සන බොරුව. මම දැකපු දිගම බොරුව මේක. තව මේ වගේ බොරු තියෙනවනම් දාන්න. සමහර විට උඹ නිසා එලකිරි එකේ බොරු දාන්න වෙනම තැනක් හදන්න වෙයි. ලොල්ය
  6. astroboy

    << Official EK SCHOOL BUS >>

    ලොල්ය. මට ඕනෙ අර ඉස්සරහ තියෙන රවුම කරකව කරකව ඩ්‍රයිවර් මාම ඉන්න තැන යන්න. :P
  7. astroboy

    පිස්සු හැදෙන සද

    අඳෝමැයි. මාරයි/.
  8. astroboy

    Broadband Speed

    කවුරු කොහොම කියන්න එපා කිව්වත් ලෝකෙ ස්ලෝම කනෙක්ශන් එක දෙන්නෙ මේ ශ්‍රී ලංකාවේ ටෙලිකොම් කියන බල්ලන්ගෙ කම්පැනියෙන්.
  9. astroboy

    Switzerland

    අඩේ පට්ට ෆොටෝස් ටික. රෙප් ++
  10. astroboy

    Fb~profile~එක~කාගේද~කියල~හොයා~ගන්න

    අඳෝමැයි. රෙප් +++++++++++++++++++++ මම ඔය ක්‍රමේ හොය හොය හිටියෙ. කියා දුන්නට ස්තූතියි. :D :D :D :D
  11. astroboy

    මූන් සිරියාවෙන් ඇන ගනියි

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes: ඕකුන්ට හෙනම ගහපිය.
  12. astroboy

    මැයි පෙලපාලියට ඔබත් එන්න

    එන්න කැමතියි. ඒත් තාම පොඩි එකා නිසා ගෙදරින් ඕවට තනියෙන් එවන්නෙ නෑ :(
  13. astroboy

    May 2 ...niwadu dawasakda??

    උදේ නිව්ස් වලට නිවාඩු නෑ කියල කිව්වලු
  14. astroboy

    May 2 ...niwadu dawasakda??

    උදේ නිව්ස් වලට නිවාඩු නෑ කියල කිව්වලු
  15. astroboy

    දන්න කෙනෙක් ඉන්නවනම් කියා දෙන්නෝ

    අඳෝමැයි කිව්වලු. යකෝ මේක මම Online Help එකේ අහපු පුරශ්නයක් නෙ ? මේක ඒ ටිකට උස්සල EK එකටත් දාල. :D. කමක් නෑ. හැමෝගෙම ඒව උස්සනව, මගෙ බ්ලොග් පෝස්ට් එකක් වත් කවුරුත් ඉස්සුවෙ නැති එකට දුකෙන් ඉන්නෙ. මේක හරි ඉස්සුව එක ලොකු දෙයක්. උත්තරේ හම්බ වුනොත් මටත් කියන්න. :D
  16. astroboy

    FUNNY DIALOGUES

    thanks
  17. astroboy

    FUNNY DIALOGUES

    Thanks

    No contents