1. astroboy

    බිල

    :P x :P
  2. astroboy

    Press any key to continue

    මට මතක විදිහට ඔය පියාණෝ වල මුල හරියෙ ANY කියල ගහල කී එකක් තියෙනව. ඒක ඔබල බලන්න :ඵී
  3. astroboy

    ඔයාට-Zero!!

    නියම පික්ස් ටික. එල. තව මේ වගේ ඒව දාන්න
  4. astroboy

    රාවණාගේ දුන්න කැඩුවේ කවුද

    හික්ස් හපොයි. මේකට අඬනවද හිනාවෙනවද කියල මට තේරෙන්නෙ නෑ
  5. astroboy

    ඇත්තටම`මොනවද`මේ`වෙන්නේ.......

    අලි සෝයි පූස බබා අලි සෝයි පූස බබා
  6. astroboy

    ගස් නගින එළුවෝ

    හපොයි. :O
  7. astroboy

    මහප්‍රාන භ

    :O
  8. astroboy

    එයාර්ටෙල් හා ඩයලොග් කැලැන්ඩර් කලාව

    නියමයි. ඩයලොග් එක අනාගතේට ගිහින් එයා ටෙල් ල ගහන කැලැන්ඩරේ ෆොටෝ එක අරන් ඇවිත්ද කොහෙද:P ?
  9. astroboy

    ගාමිණී ඇන

    :P :P එහෙනම් ජේසුගෙ කුරුසෙට ගහන්න ඇත්තෙ ගාමිණී ඇණ:P
  10. astroboy

    බැරෝමීටරේ

    මෙන්න නියම මොල කාරයො. වෙනස් විදිහකට හිතන අය. මේ වගේ අය අනාගතේ නව නිර්මාණ බිහි කරනව. විද්‍යාඥයො වෙනව. ඒක නිසා අපි අතර මේ වගේ අදහස් තියෙන කෙනෙක් දැක්කොත් ඌව බයිට් නොකර ඌව දිරිමත් කොරන එක හොඳා
  11. astroboy

    ලෝකාන්තෙන් පැනපු විදුහල්පති ! - අවාසනාවට ඇ&amp

    :O මට තේරෙන්නෙ නෑ ඇයි මේකට හිනා යන්නෙ කියල
  12. astroboy

    love letter..මොන්ටිසෝරි ආදරේ......

    Hikz හිකීස්. නිමයි. උක්ත ආඛ්‍යාත සම්බන්ධය නම් ඉහලයි :P
  13. astroboy

    මහප්‍රාන භ

    ඔන්න දවසක් ලමෙක්ට ටීචර් කිව්වලු මහප්‍රාණ "භ" යන්නෙන් වාක්‍යයක් ලියන්න කියල. ඉතින් හිතාගන්න පුලුවන්ද ලමය ලියපු වාක්‍යය. ලමය මෙන්න මෙහෙම ලිව්වලු භල්ල ලභුත් එක්ක භත් කාල භොක්කෙ භුදි ඕක හරියට ලිව්වනම් එන්න ඕනෙ මෙන්න මෙහෙම බල්ල ලබුත් එක්ක බත් කාල බොක්කෙ බුදි
  14. astroboy

    ලොව_පළමු_අකුණු_සන්නායකය_ශ්‍රී_ලංකාවෙන්

    :D නියමයි. කියල වැඩක් නෑ. සුපිරි. තව මේ වගේ දේවල් ගැන දාන්න
  15. astroboy

    ලෝකෙන් එහාට

    :O :O කියලා වැඩක් නෑ. මම දැකපු ලස්සනම ෆොටෝස් ටික. එහෙනම් REP+:D
  16. astroboy

    සිහින-පලාපල

    dream වෙදා මාමෙ. මං දැක්ක අපේ මිදුලෙ හුඟක් එලිය තියෙන ගිනි මැලවල් හතරක් පත්තුවෙන කනු හතරක් කොන් හතරෙ තියෙනව. මේ එලියෙන් අවටම ආලෝක කරනව. එක පාරටම මැද්දෙන් කණා මැදිරියෙක් සයිස් පොඩි එලියක් ආව. ඔය එලිය ටික ටික වැඩි වෙලා අර කණු හතරෙම තියෙන එලි පේන්නෙ නැති ගානට වැඩි වුනා. මොකද්ද මාමෙ මේකෙ තේරුම :P?
  17. astroboy

    ලංකාවේ විශ්මිත වාරි තාක්ෂණය

    wooow සුපිරි ලිපියක්. හුඟක් වැදගත් කරුණු තියෙනව. මගෙන් සුබ පැතුම් . දිගටම මේ වගේ ලංකාවෙ තිබුණු තාක්ශනය ගැන ලියන්න

    No contents