ගුරුවරු තම සිසු දරු දැරියන්ට හරි මඟ පෙන්වා දුන්නෝය. වැරදි මඟක යාමට නොදී ඔවුන්ව රැක බලා ගත්තෝය. රචකයා පවසන අන්දමට එසේ රැක බලා ගත් දරු දැරියන් අද සමාජයේ ඉහළ ස්ථර වලය. රචකයා එහිදී ඔහුගේ තරහව මේ නිර්මාණය සමඟ මුසු කරන්නේ එසේ ඉහළ ස්ථර වල වැජඹෙන ගෝලයින් ඔවුන්ට සිප් සතර ඉගැන්වූ ගුරුවරුන්ට නිසියාකාරව...