1. isuru5

    බ්‍රසීල පාපන්දුව උඩු යටි කුරු කළ මරකසානෝ පරාජය

    මෙම වසරේ 2022 පාපන්දු ලෝක කුසලාන තරගාවලිය කටාරය සහ ඉක්වදෝර් අතර පැවැත්වීමට නියමිත ඒ කාණ්ඩයේ තරගයකින් ලබන නොවැම්බර් 21 වැනි දා කටාර් රාජ්‍යයේ දී ආරම්භ වනවා. පාපන්දු ලෝක කුසලානය කියූ සැනින් ඔබගේ සිහියට එන රටක් වන්නේ බ්‍රසීලය යි. ගහට පොත්ත මෙන් බ්‍රසීල පාපන්දුව හා ලෝක කුසලානය එකිනෙකට බැඳී...
  2. isuru5

    අදටත් නොවිසඳුණු Tylenol ඔසුවේ මාරාන්තික අභිරහස

    ඛේදජනක, වෛද්‍ය අභිරහසක් උගුරේ අමාරුවක් සහ නාසයෙන් ලේ ගලා යාමෙන් 1982 සැප්තැම්බර් 29 වන දින උදෑසනක ආරම්භ විය. චිකාගෝහි උප නගරයක් වන එල්ක් ග්‍රෝව් ගම්මානයේ 12 හැවිරිදි මේරි කෙලර්මන් ඇගේ රෝග ලක්ෂණ ගැන තම මවට සහ පියාට පැවසුවේ එවිට ය. ඔවුහු ඇයට එක් ටයිලෙනෝල් කරලක් ලබා දුන්හ. එය ගිල දැමීමෙන් පසු...
  3. isuru5

    අදත් ක්‍රියාත්මක ජායිපූරයේ අබිරහස් තාරකා දොරටුව

    තොරතුරු තාක්ෂණයෙන් උපන් අන්තර්ජාලය, සයිබර් අවකාශය වැනි අංග උපරිම තලයට භාවිත වන ඉන්දියාවේ තවමත් පාරම්පරික තාරකා ශාස්ත්‍ර කටයුතුවලට භාවිත වන ඓතිහාසික ඉදිකිරීම් සංකීර්ණයක් ගැනයි මේ කතාව. ඒ පෞරාණිකත්වයේ විභූතිමත් ගොඩනැඟිලි රැසක් පිහිටි ජායිපූර් නගරයේ ජන්තර් මන්තර් ස්මාරකය යි. සියවස් තුනක් පැරණි මේ...
  4. isuru5

    5 Hotel එකක Buffet එකක් කන්න යනවා නම් මොකක්ද මුලින්ම කරන්න

    කොට කලිසම් එහෙම අඳින්න බෑ. හේතුව මොකද්ද
  5. isuru5

    එක පාරටම වාහන ගණන් බහින්නේ ඇයි ?

    මිනිස්සුන්ට දැන් වාහන මෙන් ටෙන් කරගන්න බෑ.. අඩුම කාර් බැටරි එකක් 30000 න ඉහල ,, ටයර් එකක් 20000 න ඉහල ෆුල් සර්විස් එක 18000ය් තෙල් ඉපෙයා පාට්ස් පට්ට ගණන් ..ලොකු කම් පෙන්නවන්න ගෙනාපු උන්ට මෙන් ටෙන් කරගන්න බැ ලිඉසින් ගෙවා ගන්න බෑ
  6. isuru5

    සෞදි අරාබියේ බිහි වන මනෝරාජික රේඛීය නගරය:THE LINE

    සාම්ප්‍රදායික සහ වෙහෙසකාරී නාගරික ජීවන රටාවෙන් හැකි පමණ මිදෙන අයුරින් මේ රේඛීය නගරය සැලසුම් වේවි - www.theverge.com ඕනෑම පහසුකමක් වෙත මිනිත්තු පහක් වැනි සුළු කාලයක් ඇතුළත ප්‍රවේශ වීමේ හැකියාව, අධිවේගී පොදු ප්‍රවාහන ජාලය හරහා මිනිත්තු 20 ක් තුළ නගරයේ ඕනෑම ගමනාන්තයකට ළඟා වීමේ පහසුව, වැනි කාරණා...
  7. isuru5

    සෞදි අරාබියේ බිහි වන මනෝරාජික රේඛීය නගරය:THE LINE

    මේ දිනවල සෞදි අරාබියේ එක්තරා ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් ඉතා සිත් ගන්නාසුලු ප්‍රවර්ධන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙනවා. "THE LINE" යනුවෙන් නම් කර ඇති මෙම ව්‍යාපෘතිය, කතාබහට ලක් වුණේ 2021 වර්ෂයේ සිට යි. වර්තමානයේ දී ඒ පිළිබඳ පැහැදිලි චිත්‍රයක් ලෝකයට ලබා දීමට සෞදි රජය සමත් වී තිබෙනවා. "THE LINE" යනු...
  8. isuru5

    චෙක්පතක් මුලින්ම සිංහලෙන් අස්සන් කළ කොස්මාමා

    දිනෙක තමන් නිවසේ සිටියදී,කපා කුට්ටි කරන ලද මහා කොස් කඳන් පටවා ගත් බර කරත්ත කිහිපයක් නගරයේ ලී මෝල් කරා ගෙන යනවා දැකීම නිසා දියෙස් මහත්මාගේ සිතේ තද වේදනාවක් ඇති වුණා. පරම්පරා ගණනාවක් තිස්සේ ගම්බද ජනතාවගේ කුස ගින්න නිවූ කොස් ගස්වලට දිගින් දිගටම මේ ඉරණම ඇති වුවහොත් – මතුවට රට – ජාතිය අහේනි යුගයකට...
  9. isuru5

    චෙක්පතක් මුලින්ම සිංහලෙන් අස්සන් කළ කොස්මාමා

    ආනන්ද කොඩි සතියේදී කොඩියක් සමඟ සිටුවන්නට,කොස් ඇටයක් දීම නිසා‍ තමය‍ි පාණදුරේ ආතර්.වී.දියෙස් මහත්මයාට “කොස් මාමා”කියන නම වැ‍ටුණේ.එය එතුමා ඉතාමත්ම ආදරයෙන් පිළිගත්තා.ඉන්පසු තමනට වැඩිහිටියෙක් හෝ “දියෙස් මහත්මයා”කියලා කතා කරනවාටත් වඩා “කොස් මාමා”කියා කතා කරනවාට එතුමා බොහොමත්ම කැමැති වුණා. කොස්මාමා...
  10. isuru5

    කොංගෝව බංකොලොත් කළ කොංගෝ ජනපති කබීලා

    අපේ රටෙත් පාලකයන්ගේ දූෂණ වංචා ගැන ඕනැතරම් අහන්නට ලැබෙනවා. දුන් දඬුවමක් නම් නෑ. හැබැයි රට බංකොලොත් වී අවසන්. එවැනි රටක දියුණුවක් වෙනුවට දැකගත හැක්කේ තව තවත් පල්ලම් බැසීම පමණ යි. ලෝකයේ කණකොකා හැඬූ තවත් එවැනි අප්‍රිකානු රටක් වන්නේ කොංගෝව යි. කොංගෝව අවුරුදු 18ක් පාලනය කළ ජනාධිපති ජෝසප් කබීලා ජනතා...
  11. isuru5

    මුසෝලිනී: ප්‍රචණ්ඩත්වයේ සහ යුදවාදී මානසිකත්වයේ පිළිබිඹුව

    ඉතාලිය පාලනය කළ අය අතරෙන් බෙනිටෝ මුසෝලිනීට හිමි වන්නේ ප්‍රමුඛත ම ස්ථානයක්. ප්‍රචණ්ඩත්වය සහ යුදවාදී මානසිකත්වයෙන් එරට පාලනය කළ ඔහු විටෙක මුළු යුරෝපාකරයට ම අභියෝගයක් වුණා. 'ඉල් ඩූචේ ' හෙවත් නායකතුමා ලෙස හැඳින්වූ ඔහු 1920 දශකයේ පටන් 1945 වසරේ දී ඝාතනයට ලක් වන තුරු ම ඒකාධිපතියෙක් වශයෙන් ඉතාලිය පාලනය...
  12. isuru5

    කාම්බෝජය අගතියට පත් කළ නායකයා: පොල් පොට්

    තමා පාලනය කරන දේශය සමෘද්ධිමත් කළ පාලකයන් මෙන් ම එම දේශය අගතියට පත් කළ පාලකයන් පිළිබඳ ව ද ලෝක ඉතිහාසය පිරික්සීමේ දී අපට තොරතුරු දැනගන්නට පිළිවන්. 1970 දශකය අග භාගයේ කාම්බෝජය පාලනය කළ පොල් පොට් එලෙස සිය දේශය අගතියට පත් කළ නායකයෙක් ලෙසට ලොව පුරා විචාරකයන් එකාවන්ව මත පළ කරනවා. වසර කිහිපයකට සීමා වූ...

    No contents