මචන් මම ඊයෙ යුටියුබ් එකෙන් වීඩියොස් වගයක් ඩෞන් කලා idm එකෙන් , ඒත් ඒක pc එකෙ play වෙන්නෙ නෑ , සමහර ඒවා play වෙනවා, ඒත් sound එක නෑ, මම ටැබ් එකෙන් play කරා videos ටික ප්‍ලය් වෙනවා එත් sounds පොඩ්‍ඩකවත් වැඩ නෑ file format...