1. tharindu B

    බ ල් ලා.................

    අ‍ඩේ‍ "ජො‍නී‍ත්‍" ප‍ට්‍ට‍යි‍ ඈ‍...:nerd::nerd:
  2. tharindu B

    බ ල් ලා.................

    එ‍ත‍කො‍ට‍ -ද‍යා‍සි‍රි‍ , ජො‍නී‍ , ති‍ස්‍ස‍ කි‍ය‍න‍ න‍මු‍ත්‍ හො‍ද‍යි‍ නේ‍ බ‍න්‍ .... පි‍ස්‍සු‍ නෙ‍ බ‍න්‍ එ‍ක‍ එ‍කා‍ ත‍මු‍න්ගේ‍ වා‍සි‍ය‍ට‍ එ‍හෙ‍ට‍ මෙ‍හෙ‍ට‍ ප‍නි‍න‍වා‍ , අ‍පි‍ මෙ‍හෙ‍ ම‍රා‍ග‍න්‍න‍වා‍, එ‍ල‍කි‍රි‍ කො‍ල්ලෝ‍ එ‍ල‍කි‍රි‍ කෙ‍ල්ලෝ‍ ව‍ගේ‍ ඉ‍න්‍න‍ බැ‍රි‍ ඇ‍යි‍....:angry:
  3. tharindu B

    බ ල් ලා.................

    මැ‍කී‍ කි‍ය‍න‍ එ‍ක‍ත්‍ අ‍වු‍ල‍ක්‍ නෑ‍ නේ‍.. :P:P
  4. tharindu B

    බ ල් ලා.................

    ඔ‍න්‍න‍ ම‍ම‍ ප්‍රො‍පෝ‍ස්‍ ක‍ර‍පු‍ න‍ම්‍ .ම‍යි‍ක‍ල්‍ .බ‍න්‍ඩා‍ .එල්මෝ‍ (අ‍පේ‍ ඉ‍ස්කෝ‍ලේ‍ හි‍ට‍පු‍ පෙ‍න්‍න‍න්‍න‍ බැ‍රි‍ ස‍ර් කෙ‍නෙ‍ක්‍ නි‍සා‍ :P) .මා‍ටි‍න්‍ මේ‍ව‍ ප‍ට්‍ට‍ න‍ම්‍ නේ‍ බ‍න්‍ . . ගෙ‍ද‍ර‍ උ‍න්‍ කැ‍ම‍ති‍ නෑ‍නේ‍ බ‍න්‍ ඒ‍ත්‍ :rolleyes::rolleyes:
  5. tharindu B

    බ ල් ලා.................

    ඔන්න මචෝ තරහ ගන්න එපා උඹලට නෙවෙ බල්ල කිව්වෙ......:P මම ගෙදරට බල්ලෙක් ගෙනාවා. දන්නවනෙ ඊලඟ කේස් එක තමා උට දාන නම මොකක්ද කියලා :rolleyes: සම්පූර්න ඉංගිරීසි නමක් දාන්නත් බෑ :no: කොමන් නමක් දාන්නත් බෑ බල්ලගෙ විස්තර පහල ඇති , කියපල්ලකො ක්‍රියෙටිව් නමක් , අමුතුම නමක් , සොමි නමක් :rofl: *බල්ලා බල්ලෙක්...
  6. tharindu B

    Sampath bank deposit help urgent...

    සිම්පල් නෙ... බ්‍රාන්ච් එකට කෝල් එකක් දීල අහපන් මචෝ, අනිවා උන් කියනවා.. ඒත් සම්පත් නම් චාම බෑන්ක් එකක්..:P
  7. tharindu B

    ක්ලබ් එකකට යන්න ආසයි.............

    මෙහෙමනෙ මචෝ මට රැවුලත් ඕනෙ , කැඳත් ඕනෙ බන් ;)
  8. tharindu B

    ක්ලබ් එකකට යන්න ආසයි.............

    පිස්සුද යකෝ තවම මම අදින ජංගියත් එයාලගෙ---මමත් ටිකක් ලගදි ගත්තා හොදේ :P
  9. tharindu B

    ක්ලබ් එකකට යන්න ආසයි.............

    මටත් හිතෙනව බං ඇත්තම කියලා දාන්න ඒක හරි බන් ඒත් මම කියන්නේ , ඕනෙ කාලෙ හරියට පුහුනු කරලා පුරුදු උනාම අත අරින්න ඕනෙ ,නැත්නම් දිගටම පුරුදු කරන්න ගියොත් ඌ තනියම යන්න දන්නෙ නෑනෙ බන්, :confused: කොහොම ද උඹ හිතන්නේ-ඉවසල ඉවසල බැරිම තැන හොදට හිටී වැඩේ කියන්නේ ඉස්සර යාලුවන්ගේ ගෙදර ගිහිල්ලා තියෙන්නේ අතේ...
  10. tharindu B

    ක්ලබ් එකකට යන්න ආසයි.............

    මම දන්නෑ බන් , මෙහෙම යනකොට බැදලා , ගෑනිට ගහන්නත් මෙයාලගෙන් අහන්න වෙයිනෙ :growl::growl:
  11. tharindu B

    ක්ලබ් එකකට යන්න ආසයි.............

    එතකොට යන තැන ඉදලා එන තැනට එනකල් විස්තර ඕනෙ වෙනවා..:( හ්ම්... හරි යන්න .. හැන්දෑවෙලා මාත් එන්නම්කො... :eek: :nerd::nerd: කියපන් උඹලටත් මෙහෙම ප්‍රස්ණ තියෙනවද ?
  12. tharindu B

    ක්ලබ් එකකට යන්න ආසයි.............

    කනත්තට යන්නම් මමි එක්ක ඩාන්ස් කරන්න...:frown::frown:
  13. tharindu B

    ක්ලබ් එකකට යන්න ආසයි.............

    මටනම් එතකොට තවත් නරක් වෙන්න හිතෙනවා බන්.... කරුමෙ කියන්නේ ඒකටවත් හිත දෙන්නේ නෑ මඟුල...........:growl:
  14. tharindu B

    ලෝකයේ භයානක උඩු‍රැවුල් කාරයො

    Scurvyයා වගේමයි බන්..:D
  15. tharindu B

    ක්ලබ් එකකට යන්න ආසයි.............

    කෝ බන් අපේ එලකිරි පච සෙට් එක-රත්තරං අයියා,අමසින්,වෙදා,කුක්කු පැටියා,ඇරගන්,සදුන් බුවා:eek: කියපල්ලාකො මට ටක්කෙට හරියන එකක් :)
  16. tharindu B

    ක්ලබ් එකකට යන්න ආසයි.............

    බෑ බන් කෙල්ලොත් එනවා.. මට එන්න දෙන්නැ කිව්වොත් චාටර් කෝටියයි...:sorry:
  17. tharindu B

    ක්ලබ් එකකට යන්න ආසයි.............

    ආ උඹ බාබා..... :frown:
  18. tharindu B

    ක්ලබ් එකකට යන්න ආසයි.............

    බෑනෙ බන්.. ක්ලබ් ගිහින් එහෙම තමයි රූම් එකක් අරගෙන ඉන්නේ...:)
  19. tharindu B

    ක්ලබ් එකකට යන්න ආසයි.............

    :nerd: මම කාලයක් ගේමටම ගියා.. ඒ දවස්වල හැමදාම ගෙදර සද්දම තමයි.. නංගිලා මල්ලිලා ත් ගන්නේ මගෙ ආදර්ශයනෙ මචෝ .. ඒක හිතලා මම පස්සේ සද්දේ අඩුකරා... :( ඒ වුනාට එයාල හිතන්න ඕනෙ මූ දැන් ලොකුයි මුටත් තනියම හිතලා වැඩ කරන්න අරින්න ඕනෙ කියලා... මොකද මම කියලා හොද මොකක්ද , නරක මොකක්ද කියලා තෝරගන්න...

    No contents