වෙලාවකට එපා වෙනවා බන්...
හරියට මම කෙල්ලෙක්/ඉස්කෝලෙ යන එකෙක් වගේ..
මම කිව්වා මම දැන් ලොකුයි ජොබ් එකක් කරන කෙනෙක්,සමාජයේ දේවල් හොදට දන්නවා කියලා...
එතකොට කියන්නේ උබ බැන්දාම උබට ඕනෙ විදියට හිටපන්...