1. Challenger SRT8

    GO HOME GOTA කියලාත් කිව්වා

    ඒ කොයි කාලේ ද. හමුදාවේ ඉන්න කාලෙද. ඒ කාලේ ගෝටා ගෝ හෝම් කිව්වේ උගෙ ගැනි ද
  2. Challenger SRT8

    ඉන්දියාව, තායිලන්තය දෙස බලන්න...- ජනපති රනිල්

    එකපාර කරන්න බෑ. නමුත් පොඩ්ඩ පොඩ්ඩ හරි පටන් ගෙන තියෙන්න ඕන නේ. මූ කරන්නේ IMF එකෙන් ශේප් වෙන්න ටිකකුයි, කයිය ගහන එකයි නෙ කොටින් කිවවොත් IMF අමතක කලොත් මූ කරපු ලබ්බක් නෑ. කයිය නම් දෙනවා
  3. Challenger SRT8

    ඉන්දියාව, තායිලන්තය දෙස බලන්න...- ජනපති රනිල්

    එතකොට හොරකම නාස්තිය අඩු කරන්න ඕනි නැද්ද
  4. Challenger SRT8

    Self Study කරලා Software Engineer කෙනෙක් වෙන හැටි - Self built Software Engineer (Sinhala)

    පිළිගත්ත uni එකකින් කලොත් මොකුත් nathuwata වඩා හොදයි නෙ
  5. Challenger SRT8

    Self Study කරලා Software Engineer කෙනෙක් වෙන හැටි - Self built Software Engineer (Sinhala)

    දැන් ගොඩක් යුනිවර්සිටි ඩිග්‍රි ඔන්ලයින් තියෙනවා
  6. Challenger SRT8

    interview Dress help

    එක දවස නෙ යන්නෙ. තියන විදියට ෆෝමල් යන්න
  7. Challenger SRT8

    මයිනා ලගදි අපිට සුබ ආරංචියක් ගෙනෙයිද බන්

    එහෙනම් ආයේ පොඩි රවුමක් දායි
  8. Challenger SRT8

    මෝඩි අංකල් කප් එක දුන්නා ගියා. ෆොටෝ එකක්වත් ගහනකම් හිටියේ නෑ 🙃

    මෝදි වගේ වෙස්වලන් ගිහිං තියෙන්නේ කුසල් මෙන්ඩිස් ලු
  9. Challenger SRT8

    භාවනා කරද්දි ගැස්සෙන්නෙ ඇයි?

    ද්‍යාන වලට සම වදිනකොට එහෙම වෙන්නේ
  10. Challenger SRT8

    🏏 ICC Cricket World Cup 2023 : Predictions Game 🏏

    ගේමක් දීලා මේක කරපු @CeylonMusk ටත් සහභාගී වෙලා සපෝර්ට් එක දීපු හමොටමත් මගේ හද පිරි මෙව්වා එක. 🥂 අන්තිමට අපේ බලාපොරොත්තු ඉටුවෙලා මැච් එකත් ඉවර උනා 🥲
  11. Challenger SRT8

    🏏 ICC Cricket World Cup 2023 : Predictions Game 🏏

    අද ප්‍රේදීක්ෂන් එකත් කෙළවෙයි වගේ. ඉහි ඉහී.. 🥹
  12. Challenger SRT8

    🏏 ICC Cricket World Cup 2023 : Predictions Game 🏏

    ලින්ක් ප්ලීස්
  13. Challenger SRT8

    ඉන්න රනිල් යකා නොදන්න ගීරි යකාට වැඩිය හොඳයි

    ගෝටා ගෙනකොටත් ඔහොමමයි කිව්වේ 😁
  14. Challenger SRT8

    ලංකාවට පාවෙන න්‍යෂ්ටික විදුලි බලාගාරයක්..

    කොළඹ වරාය නගරය > චිනේ න්‍යශ්ටික ඉන්දියාවට/ඇමරිකාවට මොකෝ වෙන්නේ
  15. Challenger SRT8

    🏏 ICC Cricket World Cup 2023 : Predictions Game 🏏

    මම තමා හොඳටම කරලා තියෙන්නේ 😅

    No contents