1. Challenger SRT8

    මොකද බං මේ - WEB-DL

    ස්පොයිල් කරන්න එපා බං. දැන් ඉතින් කතාවේ සප්‍රයිස් එක නැති උනා නෙ
  2. Challenger SRT8

    NPP ආර්ථික සැලසුම සැනසුමක් ගෙන දෙයිද?

    පෙරට්ටෝ වෙන් උනේ ජවිපෙ සමාජවාදී නෑ කියල කියල මම හිතන් හිටියෙ
  3. Challenger SRT8

    NPP ආර්ථික සැලසුම සැනසුමක් ගෙන දෙයිද?

    ඔය ආර්ථිකේ දන්නෙ නෑ කියන්නේ නම් ගොන් කතා. ඕනි හොඳ දැක්මක් ඇති නායකයෙක්, අවංක දක්ෂ නිලාදරියෝ. ජවිපෙ නම් මොනවා කරයි ද දන්නෙ නෑ
  4. Challenger SRT8

    මෙහෙම වෙන්නේ අයි

    මට ඔහොම උනා office vpn එකේදි. ඊමේල් හිටං ඔහොම පෙන්නුවේ.
  5. Challenger SRT8

    EK Gaming Club

    මම මුලින්ම ගැහුවේ ඩේව් ඊට කලින් ටීවි ගේම්. මතක තියෙන්නේ ජආකල් ඊටත් කලින් කොන්සොල් එකේ කාර් ගේම්
  6. Challenger SRT8

    EK Gaming Club

    අව්රුදූ 5ක් වත් බාලයි වගේ
  7. Challenger SRT8

    Master without a Degree

    පුළුවන්. උසස්පෙල ඕනිත් නෑ. හැබැයි චිචී සර් වගේ වැඩ්ඩෙක් වෙන්න ඕන.
  8. Challenger SRT8

    මෙමෙ හිටියම බ්රේන් කැපෑසිටිය වැඩිවෙයිද

    සමන් එදිරිමුණිත් ඉන්නවා
  9. Challenger SRT8

    මහින්ද මහත්තයත් ඉදලා ඉදලා හොඳ උත්තරයක් දීලා තියෙනවා, බයියන්ට, ටොයියන්ටයි, ජෙප්පන්ටයි,

    ආණ්ඩුව කියන්නේ වජිර+පොහොට්ටුව නේ ආණ්ඩුවේ ස්තබිලිටි එක කියන්නේ පොහොට්ටුවේ ස්ටබිලිටි එක අයවැය පැරදුනාම පොහොට්ටු ආණ්ඩුව විසිරුවන්න වෙනවා එහෙම උනොත් ආයේ පොහොට්ටු ආණ්ඩුවක් පිහිටුවන්න බැරි වෙනවා එක නිසා මිනිස්සුන්ට කෙල උනත් ස්තබිලිති කියලා පොහොට්ටු ආණ්ඩුව අව්රුදු 5ම ඇදගන්න ඕනෙ රනිල් අයවයෙන් බදු වැඩි...
  10. Challenger SRT8

    ත්‍රිලෝක පූට්ටු අමාරුව සුව කරන ලදී

    සමහර උන් ඉන්නවා පාරේ අයිනට ගන්නේ නෑ වාහනයක් එද්දී. ඉතිං වැදෙන්නේ නැති වෙන්න අපි කලේ යන්න ඕනි.
  11. Challenger SRT8

    GMOA meets acting IGP

    දේශබන්දු නාඩගම දේශබන්දු, gmo දෙකම රාජපක්ෂ
  12. Challenger SRT8

    Shyami Nadeesha album

    හදිස්සිද
  13. Challenger SRT8

    චාමර වීරසින්හගෙ ආස සින්දු මොනවද ?

    මම නම් දකින්නෙ චාමර, දමිත්, බස් අජිත් හොඳ ටැලන්ට් එකක් තියන උන් මුන් බස් සිංදු කියපු නිසා තමා පිරිසක් කැමති නැත්තේ. ඒ පිරිස ඇත්තටම ලංකාවට හෙනයක්. මොකද එයාලට කලාව රසවිඳින්න බෑ වගේ තමා, දෙයක් දිහා මධ්‍යස්ථව දකින්න බෑ. පාට කණ්ණාඩියෙන් විතරයි බලන්න පුලුවන්. තේරෙනවා නේද අයි රටට හෙනයක් කිව්වෙ කියලා.
  14. Challenger SRT8

    ඇයි අනුර විවාදෙට යන්නෙ නැත්තේ? 🤔

    ඔය දේශපාලන නඩු දාන්නේම දෝෂ කියලා අයින් කරගන්න පුළුවන් විදියට. පක්ෂ වලින්, නීතිපති, රජයේ ආයතන වලින් දාන ඒවා තමා එහෙම දාන්නේ. ලගදී දේශපාලුවන්ට විරුද්ධව දාලා දිනපු ewa සාමාන්‍ය මිනිස්සු දාපු නඩු
  15. Challenger SRT8

    ඇයි අනුර විවාදෙට යන්නෙ නැත්තේ? 🤔

    අනුර වාද කරන්න යන්නෙ රනිල්, මහින්ද වගේ අය අවොත්. කාංචන එක්ක වාද කරන්න යවන්න ආච්චෙක් බච්චෙක්. ලොකු සීන් තමා. එකට උ වෙනම ලෙවෙල් එකකින් හේතුවක් හිතාගෙන ඇති. මට මතකයි නාගනන්දය මුගෙන් සෑහෙන කාලයක් විවාදෙකට අඩගහුව. ඔය කොහේවත් ඉන්න මොකෙක්වත් දන්නෙ නැති එකෙක් එක්ක විවාදේකට ගිහින් ඌට නැති ප්‍රසිදධත්වයක්...
  16. Challenger SRT8

    ලින්ක්ඩ්ඉන් එකේ රෙකෘයිටර්ස්ලගෙන් පුදුම වදයක් තියෙන්නේ 😣 ඉන්ටවිව් කරාට ගන්නෙත් නෑ 🤷🏻‍♂️

    උඹේ අඩුපාඩු හදාගනින්. ඉන්ටිව් කෙල වෙන්නෙ ඒක වෙන්න ඇති. ඉන්ටව් එක පාර ගොඩ දාන්න නම් ඩයල් එකක් වෙන්න ඕන. නැත්තම් අඩුපාඩු හදාගෙන ඊළග එකට යන්න ඕනි. උබට ජොබ් එකත් නැත්තම් ෆෝකස් කරලා වැඩේට බැහැපන්.
  17. Challenger SRT8

    ධම්ම්ක පෙරේරා පොහොට්ටුවෙන්..

    අකුරු 4ක නමක් නෙ මේක
  18. Challenger SRT8

    2036 තෙක් ජනාධිපතිට රට බාර දිය යුතුයි.. නැතොත් රට ඉවරයි…

    මහින්දගේ ආයුෂත් අරන් රනිල් ජීවත් වෙන්න ඕනෙ

    No contents