එක අතකට මේක පොඩි සිඟිති ආතල් එකක්.
ඔයාල කැමතිද Google search window එකේ Google logo එක වෙනුවට
ඔයාලගෙ නම මේ වගේ දාගන්න ?
http://www.goglogo.com/s.asp?lo=Elakiri
කරන්න තියෙන්නෙ පුංචි වැඩක්. ඔය උඩ තියන URL එකේ Elakiri කියන තැනට වෙන ඔයාට ඕන නමක් English වලින් දෙන්න. මේක ඉතිං කාට හරි පේන්න ඕන නං...