අනේ මන්ද බං, කෙල්ලො හරි අමුතුයි, තේරුම්ගන්න හරි අමාරුයි. ඒ වගේම හරි මෝඩයි.
ඒකි ඕව කරන්නෙ යාළු ෆිට් එකට වෙන්නත් පුළුවන්. එහෙම නැති වෙන්නත් පුළුවන්.
කෝකටත් ඉතිං උඹ ශේප් එකේ Number එක ඉල්ලගෙන talk කරලා බලාපං.
උඹ ඔකිගෙන් කැමැත්ත අහපු දවසට,
"මම ඔයා ගැන කවදාවත් එහෙම හිතල නෑ... මට ඔයා හොඳ යාළුවෙක්...