1. opishan

    IDM අලුත්ම එක එලට වැඩ

    Ela machoo....
  2. opishan

    Android Programmer කෙනෙක් වෙමු 04(Login)

    Ela macho.... Thanks
  3. opishan

    FREE.....ක්ලික් කරලම බලන්න...

    knight rider new serios DVD tika ada lebuna Godak thanks...... One aya innawanam kiyapan mage laga thiyanawa....
  4. opishan

    FREE.....ක්ලික් කරලම බලන්න...

    Thanks crazy_lakshitha............. Ada mata DVDS tika hambauna........ Godak Thanks.......................
  5. opishan

    ධර්ම දාන CD නොමිලේ ගෙදරටම...

    ගොඩාක් පින් ........ මට අද CDs ලෑබුන...... මම පුලුවන් විදියට පුලුවන් තරම් බෙදන්නම් :yes: :yes: :yes:
  6. opishan

    මම තාත්ත කෙනෙක් උනා

    ගනන් ගන්න එපා මචො.... ඔව හරි යයි.. මටත් මගේ දුව ලෑබෙන්න ඉන්න කොට මමත් එච්චර ආර්තික හොද මට්ටමක හිටියෙ නෙ............ කොහොම උනත් පුන්ච් දුවටයි උබලටයි සුබ අනාගතයක් වේවා.........
  7. opishan

    Payza or alertpay

    What Do you mean ....... ?
  8. opishan

    Ubuntu Sinhala Type

    Danne neddoooo ?
  9. opishan

    Ubuntu Sinhala Type

    සමහර ඒවා ටයිප් වෙන්නෙ නැ....
  10. opishan

    Ubuntu Sinhala Type

    දැන් ගොඩක් අය ලිනක්ස් වලට මාරු වෙනව. ඒක නිසා මේ නූල වැදගත්
  11. opishan

    Ubuntu Sinhala Type

    Machansla kawru hari dannawada Ubuntu 12.04 eke Wijesekara key board eka install Karana wediya.... Ubuntu wala ම මි ම් type karannae kohomada ? Key man software ekak thiyanawada ? Meka anith ayatath wedagath wei.....
  12. opishan

    AvP-02 Requiem සිංහල උපසිරැසි සමඟ

    Thanks You machoo.... Sub link eaka weda nahene
  13. opishan

    FREE.....ක්ලික් කරලම බලන්න...

    Elama wedak thamai...... Api Full Sup......... knight rider Eka dennako...
  14. opishan

    ගමේ පන්සල mark කරමු

    Your last action timed out. Please retryDismiss Mehema wenne Y ?
  15. opishan

    බල්ලන් කෑම...... 16+

    මිනිස්සුත් තිරිසන්නු ගනට වෑටිල...
  16. opishan

    බල්ලන් කෑම...... 16+

    චීනයේ ගුආංෂි චු ආං පළාතේ යුලිං නගරයේ බලූ මස් වෙළෙඳ පොළ ඉතා සරුය. දිනකට බල්ලන් දහසකගේ පමණ මස් අලෙවි කරතියි කියති. චීන ජාතිකයෝ පිරිසක් පසුගියදා එම වෙළෙඳ පොළට විරෝධය පෑහ. මිනිසාගේ විශ්වාසවන්ත හා ලෙන්ගතුම තිරිසනාගේ මස් නොකන්නැයි ඔවුහු කීහ. බලූ මස් වෙළෙඳපොළට පැමිණි ඔවුහු බලූ කුණු ඉදිරියේ වැඳ වැටෙමින්...

    No contents