ඇතා පිටේ කුරුසෙ ගෙනියන්නත් පටන් අරන්..

Rosantha

Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    කිස්තියනි කට්ටිය තනිකරම කරන්නේ සිංහල බෞද්ද අයගේ පිළිවෙත් කොපි කරන එකමය්. ඒ ඔක්කොම බිබලයේ කියල තියෙන දේවලට විරුදය්. බිබලයේ කියල තියෙන්නේ පිළිම වන්දනා කරන්න එපා කියල. එත් ලංකාවේ මෝඩ කිස්තියනි කට්ටිය කරන්නෙම එක. ලංකාවේ ය තරම් අනිත් කිස්තියනි රටවල මනුස්සයෝ පිස්සු කෙලින්නේ නැහැ. මෙහෙ අය ඔක්කොම කලවම් කරගෙන ඉන්නේ.
    උද කෝවිල් වල පුරුද්දට පල්ලි වලත් ගිහින් බාර හාර වෙනවා, බෞද්ද අය වගේ මේ අයත් තෝරන් ගහනවා, මල් පහන් හදුන්කූරු පූජා කරනවා වගේ දේවල් ගොඩාක් කොපි කරනවා.

    මොඩ කතා කියන්ඩ එපා බන් ලංකාවෙ ගොඩක් ඉන්නේ කතොලික අය එ අයට පිළිම වන්දනා කරන්න පුලුවන් පොඩ්ඩක් දැනගෙන කතා කරපන් උබලාගෙ හාමුදුරුවො වගෙ දානෙ කියලා සියක් දෙවල් බලාපොරොත්තු වෙන්නේ නැ මෙනු එකක් දෙන්නෙත් නැ දානයක් දෙන්ඩ ගෙදර ම්නිස්සු ණය වෙන්ඩ ඔනේ නැ.father කෙනෙක් ගෙදරකට අවොත් ගෙදර මිනිස්සු කන කැමම තමා කන්නෙ උබලාගෙ අගමෙ වගෙ මෙනු එක කලින් දෙන්නේ නැ කකුල් හොදන්ඩ සුදුරෙදි දාන්ඩ :lol::growl: කොටින්ම කියනවන්ම් එ වගෙ මොඩ අතල් නැ.අනිත් එක තමා උබලා හ්ම්බයොන්ව එලෙව්වත් කතොලික මිනිස්සු එලවන්ඩ බැ කවදාවත්.:lol::lol:
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    මම හිතුව වැල්ල විදියේ බඩුවකගේ ගාන කියනවා කියල
     
    පිළිම වන්දනා කරන්න පුළුවන් මල් පහන් හදුන්කුරු පත්තු කරන්න පුළුවන් අලියෙක් බැරිනම් මාලුවෙක්ගේ පිටින් හරි කුරුසේ බැරිනම් ඕනඑකක් ගෙනියන්න පුළුවන් කව්රු හරි ඒ ගැන ප්‍රශ්න කරනවානම් එක මහා මෝඩ වැඩක්,
    ඒවගේම තමයි හමුදුරුවොන්ට සීයක් ජාති නෙවේ දෙසීයක් ජාති හදල උනත් දාන දෙන්න පුළුවන් ණය වෙලා නෙමෙයි ඉඩන් කඩන විකුණලා උනත් දාන දෙන්න පුළුවන් තමන්ට පුළුවන් විදිහට දෙන්න පුළුවන් බැරිනම් නොදී ඉන්න පුළුවන්
    කකුල් හෝදලා පාවඩ දාල තමන්ට කැමති ඕනෑම විදිහකට කරන්න පුළුවන් එක එක එක මිනිස්සුන්ගේ කැමැත්ත ඒ දේවල් නොපෙනෙන දෙවියෙක් ගැන නන් දොඩවන ව වගේ මෝඩ ආතල් නෙමෙයි
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    උඹ ආගම් ජාති බෙදා නැතුව කෙලින් කතාකරන එකෙක්ද? නැත්තම් මගේ ආගමේ වැරදි තිබුනත් මම මගේ ආගමේ පැත්තටයි කතාකරන්නේ...
    උඹ කොහොම එකෙක්ද ?

    උබ කොහොම එකෙක්ද කියල මම දන්නවා,වැරදි තියනවනම් වැරදි තමයි. පැත්තවල් වලට කතා කරලා තේරුමක් නැහැ .අන්තිම ප්‍රශ්නෙට කියන්න තියෙන්නේ එක ඉගෙන ගෙන වරෙන් කියල
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    උඹව කාටද එපා නොකරේ :oo:
    මම මෙහෙම කිව්වා කියලා මෙහෙමත් කියනවද?
    Region Capture.jpg
    මේ බලන්නකෝ මෙයාගේ අම්මට මෙසේ ගහලා පුරුදු කෙනෙක්..කේන්තියෙ තරම :(