Ubuntu Sinhala Type

opishan

Member
Sep 4, 2007
1,030
30
0
Galle
Machansla kawru hari dannawada Ubuntu 12.04 eke Wijesekara key board eka install Karana wediya....
Ubuntu wala ම මි ම් type karannae kohomada ?
Key man software ekak thiyanawada ?

Meka anith ayatath wedagath wei.....
 

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,722
    1
    15,120
    113
    විජේසේකර තාම බැ නේද
    මමත් පාවිච්චි කරන්නෙ Phonetic ක්‍රමය
    හොයාගත්ත කෙනෙක් ඉන්නවනම් දාන්න
     

    opishan

    Member
    Sep 4, 2007
    1,030
    30
    0
    Galle
    දැන් ගොඩක් අය ලිනක්ස් වලට මාරු වෙනව. ඒක නිසා මේ නූල වැදගත්