Stardict ගැන කිව්වට ඔයාලට බොහොම ස්තුතියි. ඒක ගොඩක් ප්‍රයෝජනවත් software එකක්. අයියේ මමත් stardict install කලා Sinhala-strdict එකත් copy කලා. ඒත් පුංච් අවුලක් තියෙනවා ඒකේ සිංහල අකුරු පේන්නේ අමුතු කොටු කොටු වගේ. මේ ප්‍රශ්නේ විසඳගන්න ක්‍රමයක් පුලුවන් නම් කියන්න.