එල මචන්Thanks machan!!
Rep+

thnx..
thanks mchn.

tx machan bump................


තෑන්ක් යුඑල බං +3

ඒකට solution 1ක මම දැම්ම thread 1කේ. උබ බලලා නෑ.Stardict ගැන කිව්වට ඔයාලට බොහොම ස්තුතියි. ඒක ගොඩක් ප්රයෝජනවත් software එකක්. අයියේ මමත් stardict install කලා Sinhala-strdict එකත් copy කලා. ඒත් පුංච් අවුලක් තියෙනවා ඒකේ සිංහල අකුරු පේන්නේ අමුතු කොටු කොටු වගේ. මේ ප්රශ්නේ විසඳගන්න ක්රමයක් පුලුවන් නම් කියන්න.
ඔන්න PM 1කුත් දැම්ම උබට. 
ela elasthuthi veva...........


ඒකට නම් මම බැලුවේ නෑSinhala vachana walal meaning eka English walin balanne kohomada


එහෙම වෙන්න විදියක් නෑනේ. එක පාරක් Iskoola Pota දුන්නම හරිනේThanks Machan Habai MAchine Aka Restart Karala Ayath Balana Kota Kotu Kotu Thamai Panna Iskoola Potha Save Wala Thiyanna Naha NAda


ෂර්ලොක් holmes;15060476 said:ela ela
ඒකට නම් මම බැලුවේ නෑ
එහෙම වෙන්න විදියක් නෑනේ. එක පාරක් Iskoola Pota දුන්නම හරිනේ![]()